Weight | 420 g |
---|---|
Authors | |
Cover | Hard Cover |
ISBN | 978-955-38074-0-3 |
Language | Sinhala |
Pages | 192 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විධිවිධාන ) පනතට අදාළ නීතිය
රු2,500.00
Price Summary
- රු2,500.00
- රු2,500.00
- රු2,500.00
ශ්‍රී ලංකාවේ ණය අයකර ගැනීම පිළිබඳව 1918 අංක 02 දරන මුදල් ණයට දීමේ ආඥා පනත,1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනත සහ 1949 අංක 06 දරන උකස් පනත ආදි වශයෙන් පනත් සහ ආඥා පනත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇත.
එම පනත් වලට අමතරව ප්‍රථම වතාවට කාර්යක්ෂමව ණය ආපසු අයකර ගැනීම අරමුණු කොටගෙන 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සම්මත කර ඇත.
Related Products
THE TRANSFORMATION OF LABOUR LAW AND RELATIONS
THE TRANSFORMATION OF LABOUR LAW AND RELATIONS
මාර්ග අයිතිය
මෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5a22afd0125911eaa04739923ec9977a” ]
CRIMINAL PROSECUTIONS UNDER THE INTELLECTUAL PROPERTY ACT NO 36 OF 2003
CRIMINAL PROSECUTIONS UNDER THE INTELLECTUAL PROPERTY ACT NO 36 OF 2003
TERRORISM & The Criminal Law Of Sri Lanka
TERRORISM & The Criminal Law Of Sri Lanka
බූදල් නඩු තීන්දු
බුදල් නඩු කාර්ය පටිපාටියට අදාළ ව සිංහලෙන් නීති ග්රන්ථ කිහිපයක් පළවී තිබුණත් බූදල් නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හා ප්‍රායෝගික තත්වයන් අරබයා අංග සම්පූර්ණ නඩු තීන්දු සංග්රහයක අඩුව නීති සාහිත්‍යය තුළ තිබුණි. මේ අඩුව පිරිමසමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5816ed3014c711eab229f7b4f7675246″ ]
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3
අපරාධ නඩුකර වල ලේඛන කෙටුම්පත් කිරීමේ අත්පොත Hand Book Of Criminal Drafts
අපරාධ නඩුකර වල ලේඛන කෙටුම්පත් කිරීමේ අත්පොත Hand Book Of Criminal Drafts
Labour Law and Relations A Human Resource Management Approach 2nd Edition
Labour Law and Relations A Human Resource Management Approach 2nd Edition
බැංකුව, ගනුදෙනුකරුවා සහ නීතිය
බැංකුව හා ගනුදෙනුකරුවා අතර පවතින නීතිමය සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ සිංහලෙන් ගැඹුරු විමර්ශනයක යෙදුණු කෘතියක් නොමැති බැවින් එම අඩුව සපුරාලමින් මෙය සම්පාදනය වී තිබේ. සිංහල හා ඉංග්‍රීසි බසින් අධිකරණ කටයුතුවල නිරතවන නීතිfවිදීන්ටත්, නීති සිසුන්ටත් නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටත්, බැංකු ක්ෂේත්රයේ වෘත්තිකයන්ටත් එකසේ ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සම්පාදනය වී ඇති බව කිව යුතුය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0b0c5b90303811ea984e65a0a08a9a74″ ]
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
THE ROLE OF A DEFENCE COUNSEL
THE ROLE OF A DEFENCE COUNSEL
වාරණ සහ තහනම් ආඥා
කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/779a826014d111eaa9e8b76327b7ed9f” ]