Weight | 320 g |
---|---|
Authors | |
Cover | Hard Cover |
Language | Sinhala |
ISBN | 978-955-38074-2-7 |
Pages | 100 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සංශෝධිත 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතට අදාළ නීතිය
රු1,500.00
Price Summary
- රු1,500.00
- රු1,500.00
- රු1,500.00
ෆිනෑන්ස් සමාගම් වලින් ලබා දෙන කුලී සින්නක්කර පහසුකමට අදාළ වාරික මුදල් ආපසු අයකර ගැනීමේ දී සහ අදාළ පහසුකම මත ලබාදෙන ලද දේපල නැවත අත්පත් කර ගැනීමේදි අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය මෙම පනතින් හදුන්වා දී ඇත.
Related Products
THE ROLE OF A DEFENCE COUNSEL
THE ROLE OF A DEFENCE COUNSEL
THE LAW OF PROPERTY IN SRI LANKA VOLUME TWO
THE LAW OF PROPERTY IN SRI LANKA VOLUME TWO
OFFENCES AGAINST PUBLIC PROPERTY ACT NO 12 OF 1982 VOLUME 1
OFFENCES AGAINST PUBLIC PROPERTY ACT NO 12 OF 1982 VOLUME 1
CRIMINAL PROCEDURE IN SRI LANKA
The purpose of this book is to offer a critical and comprehensive exposition of the provisions of the Administration of Justice Law, No. 44 of 1973, so far as they relate to the law governing criminal procedure in Sri Lanka. In the context of sections of the contemporary Law which are identical with, or substantially similar to, the provisions contained in the Criminal Procedure Code, No. 15 of 1898, extensive use is made of case decided under the provisions of the earlier law.
රක්ෂණ නීතිය
අවිනිශ්චිත ජීවිතයේ කවර මොහොතක අනතුරකට හෝ රෝගයකට ගොදුරු විය හැකි බැවින් රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මේ නිසා රක්ෂණ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම නීතිඥවරුන්ට, නීති සිසුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයින්ටත් එකසේ වැදගත් වේ. ‘රක්ෂණ නීතිය’ ග්‍රන්ථය සම්පාදනය වන්නේ ඒ අවශ්‍යතාව සපුරාලීමටයි.
මෙහි කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1996 නීති උපාධිය දිනාගත් අතර IHR හි පශ්චාත් උපාධි මානව හිමිකම් නීති ඩිප්ලෝමාධාරියෙකි.
වාරණ සහ තහනම් ආඥා
කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/779a826014d111eaa9e8b76327b7ed9f” ]
Some Aspects of THE LAW OF UNJUST ENRICHMENT in South Africa and Ceylon
Some Aspects of THE LAW OF UNJUST ENRICHMENT in South Africa and Ceylon
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 1
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 1
විවාහ නඩුකර
විවාහය සම්බන්ධ නීති, විවාහයක් විසුරුවා හැරීමට ඇති අවස්ථා, එවැනි අවස්ථාවක දේපල බෙදන ආකාරය, නඩත්තු ගෙවීම් වැනි විවාහයක් සම්බන්ධව සියලු නීතිමය පාර්ශ්වයන් ආවරණය කරමින් ලියැවුණු ග්රන්ථයකි. විවාහ සම්බන්ධව 2014 තරම් මෑත කාලය දක්වා වූ නඩු තීන්දු පිළිබඳව තොරතුරු ද මෙහි අන්තර්ගත වේ. නීති ශිෂ්‍යයන්ට, නීතිවේදීන්ට, සහ නීතිය පිළිබඳව පර්යේෂණ කරන පුද්ගලයන්ට මෙන්ම සාමාන්‍ය පාඨක ජනතාවට ද වටහාගත හැකි සරල සුගම බස්වහරකින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cf839900adfb11e9813ae18214946ad5″ ]
PARENTAL AND STATE RESPONSIBILITY FOR CHILDREN
PARENTAL AND STATE RESPONSIBILITY FOR CHILDREN
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA
අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර
නිශ්චල දේපළ අයිතිය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර පිළිබඳ මේ කෘතිය ලියා තිබේ. පරිච්ඡේද 13 කින් සමන්විත මේ කෘතිය නිශ්චල දේපල අයිතිය සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු මෙයින් සාකච්ඡා කෙරේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fa021540b2a411e994b21f0cb1b98438″ ]