මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත්රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක්රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.
වහලිය
රු550.00
Price Summary
- රු550.00
- රු550.00
- රු550.00
වහලිය
Related Products
අභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/32e534f0b41611e9bbdbd7f1bc760c82″ ]
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
ගිනි මැද සක්මන
ගිනි මැද සක්මන
Diana
After more than a decade interviewing those closest to the princess and her select circle, sarah bradford exposes the real diana: the blighted childhood, the old-fashioned courtship which saw her capture the prince of wales, the damage caused by the spectre of camilla parker bowles, through to the collapse of the royal marriage and diana’s final and complicated year as single woman.
අර්නස්ටෝ චේ ගුවේරා
අපි තබන සෑම පියවරක්ම අධ්රාජ්‍ය වාදයට එරෙහිව නැගෙන අරගලයේ ඉදිරියෙන් වයෙන රණ බෙර හඬයි.මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම සතුරාට විරුද්ධව ඒකමතිකව ගොඩ නැගෙන එකඟතාවට ගෞරව කිරීම සදහා ගැයෙන යුධ බිමේ ගීතයයි.
Gandhi And Churchill
The rivalry that destroyed and empire and forged our age revolves around the lives of two of the most universally renowned figures, mahatma gandhi and winston churchill. This book describes the arch rivalry between the two, and how it sealed the fate of the british empire and india. The two of them were born in completely different setups. Winston was born to an aristocratic family in britain, while gandhi was born in a small town in india to a middle-class family.
Diary of A Young Girl
In 1942, with the nazis occupying holland, a thirteen-year-old jewish girl and her family fled their home in amsterdam and went into hiding. For the next two years, until their whereabouts were betrayed to the gestapo, the franks and another family lived cloistered in the “secret annexe” of an old office building. Cut off from the outside world, they faced hunger, boredom, the constant cruelties of living in confined quarters, and the ever-present threat of discovery and death.
I Am Malala
When the taliban took control of the swat valley, one girl fought for her right to an education. On tuesday, 9 october 2012, she almost paid the ultimate price when she was shot in the head at point-blank range. Malala yousafzai’s extraordinary journey has taken her from a remote valley in northern pakistan to the halls of the united nations. She has become a global symbol of peaceful protest and is the youngest ever winner of the nobel peace prize. I am malala will make you believe in the power of one person’s voice to inspire change in the world.
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.