ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය

රු7,500.00

Close
Price Summary
  • රු7,500.00
  • රු7,500.00
  • රු7,500.00
In Stock
Highlights:

ලක්දිව උතුරුකරයේ ආර්ය රාජ්‍යයේ ඉතිහාසය වරින්වර විවිධ අන්තගාමී පිරිස් විසින් විකෘති කර තිබීම පිළිබඳව වාර්තා වුව ද, ඒ පිලිබඳ ජනතාව අතර අවධානයක අවම මට්ටමක පැවතිණි. බොහෝ ප්‍රකාශ ඉංග්‍රීසියෙන් පළකර ඇති බැවින් ඒ පිලිබඳ සිංහල පාඨකයාගේ දැනුම අවම යැයි සැලකිය හැකි ය. මේ පිලිබඳ ව දෙස් විදෙස් කිහිපදෙනෙකු විසින් ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා වෙත එවැනි අදහස් විකෘති කරන ලද පොත්පත් පවා ඉදිරිපත් කර මේ පිලිබඳ යමක් කළ හැකි දැයි විමසීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඓතිහාසික ව වැදගත් ග්‍රන්ථය නිර්මාණය වීමේ පසුබිම සැකසිණි. ඒ අනුව වසර තුනකට වඩා වැඩිකාලයක් තුළ ක්ෂේත්‍ර චාරිකා සහ විෂයානුබද්ධ ලිපි ලේඛන රාශියක් ඇසුරු කර මෙම කෘතිය සම්පාදනය කර ඇත.

Compare
Weight 1600 g
Dimensions 26 × 18 × 3 cm
Authors

Publishers

ISBN

978-624-5488-08-7

Cover

Hard Cover

Language

Sinhala

Pages

539

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping