Weight | 730 g |
---|---|
Authors | |
ISBN | 978-624-5771-02-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
රොෂාන් මහානාම
රු1,250.00 රු1,125.00
Price Summary
- රු1,250.00
- රු1,125.00
- 10%
- රු1,125.00
- Overall you save රු125.00 (10%) on this product
මෙම කෘතිය. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයකු ගේ විස්තරාත්මක චරිතාපදානය යි.
රොෂාන් මහානාම නම් ඔහු ගේ ළමා කාලය, පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළ සමය, ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය සහ අනපේක්ෂිත මොහොතක සිදු වූ විශ්‍රාම ගැනීම පිළිබඳ තොරතුරු ඇතුළත් ‘වේදනාත්මක සමු ගැන්ම’ නම් කෘතිය මීට කලකට ඉහත දී පළ වින. ඒ කෘතියේ යාවත්කාලීන කරන ලද සවිස්තරාත්මක සංස්කරණයක් ලෙස මේ කෘතිය දැන් ඔබ අතට පත්වේ. ක්‍රීඩක දිවියට සමුදීමෙන් පසු ව පුහුණුකරුවකු ලෙස, විස්තර විචාරකයකු ලෙස සහ ජාත්‍යන්තර ක්‍රිකට් තීරකයකු ලෙස ගෙවුණු කාලය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද මේ කෘතියේ එයි.
Related Products
අභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/32e534f0b41611e9bbdbd7f1bc760c82″ ]
මහමොළකාරයෝ
ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචඩ් බ්රන්සන්, වෝල්ට් ඩිස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන්, වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුනු මහමොලකාරයෝ කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රයෝගිකව ජීවිතය එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
Diana
After more than a decade interviewing those closest to the princess and her select circle, sarah bradford exposes the real diana: the blighted childhood, the old-fashioned courtship which saw her capture the prince of wales, the damage caused by the spectre of camilla parker bowles, through to the collapse of the royal marriage and diana’s final and complicated year as single woman.
ගිනි මැද සක්මන
ගිනි මැද සක්මන
Life Without Limits
Born without arms or legs, nick vujicic overcame his disabilities to live an independent, rich, fulfilling, and “ridiculously good” life while serving as a role model for anyone seeking true happiness. Now an internationally successful motivational speaker, nick eagerly spreads his message: the most important goal is to find your life’s purpose and to never give up, despite whatever difficulties or seemingly impossible odds stand in your way.
වහලිය
වහලිය
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
Letters from a Father to his Daughter
The 30 letters in letters from a father to his daughter were written by nehru in the summer of 1928, when indira was in mussoorie, and he was in allahabad. To make up for his absence, he wrote these letters. He wanted to make his daughter aware of her circumstances, of her environment. Nehru’s intention was to nurture indira’s young and impressionable mind with an unprejudiced view of history, as well as the current state of affairs.
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
Sachin Tendulkar Playing It My Way
The greatest run-scorer in the history of cricket, sachin tendulkar retired in 2013 after an astonishing 24 years at the top. The most celebrated indian cricketer of all time, he received the bharat ratna award – india’s highest civilian honour – on the day of his retirement. Now sachin tendulkar tells his own remarkable story – from his first test cap at the age of 16 to his 100th international century and the emotional final farewell that brought his country to a standstill.