Weight | 230 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-661-739-9 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
යොවුන් වියට ලිංගික අධ්‍යාපනය
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍යයේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.
සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍යය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.
Related Products
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
අපේ පවුල ප්‍රීතිමත්
ඈත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැදී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමග මේ සුන්දර කදුවැටියේ ජීවත් වෙන්න සුදානම් නම් ජීවිතයේ සැබෑ වු නායකත්වය ඔබ හදුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.
Life Lessons From A Brain Surgeon
With engrossing stories from the or and the lab, a leading neurosurgeon and neuroscientist explores the cutting-edge science that can be applied to everyday life for peak performance, improved memory, enhanced creativity, and much more. ..
15 Minute Fitness (Dk)
With a high-intensity mix of stretching and calorie burning workouts, Try It! 15 Minute Fitness will help you squat, sprint, kick, and even arabesque your way to a fitter body. Choose from over 100 quick exercises to create your own workout, combining styles including boxing, aerobics, running, and freestyle.
Don’t Lose Your Mind, Lose Your Weight
Don’t Lose Your Mind, Lose Your Weight, the country’s highest-selling diet book, has revolutionized the way Indians think about food and their eating habits.
ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද
මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/74f2f380d85d11e9a793cf2e31890812″ ]
උපතක අසිරිය
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල කළුආරච්චි විසින් රචිත ‘උපතක අසිරිය – මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ නැමැති ග්‍රන්ථය නවීන විද්‍යාත්මක කරුණු ඇසුරු කර ගනිමින් ඉතා සරල ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබේ. මෙහි තේමාව වන, ‘මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ යන පාඨය සෑම පරිච්ඡේදයකම ඉදිරිපත් කර ඇත. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා කලලයත්, බිලිඳාත් වැඩෙන අකාරය පියවරෙන් පියවරට සවිස්තරාත්මකව රූප සටහන් ආධාරයෙන් මෙම ග්‍රන්ථයෙන් ඉතා සරලව පැහැදිලි කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/833264b0ca4511e9a67635e231294ce6″ ]
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මග
අප හැම විටම පුරුදු වී ඇත්තේ හොඳ ළමයින් ගැන කතා කිරීමටයි. එනමුත් හොඳ හැම විටම හොඳ නොවේ.