මැනරින් මැදුරේ අබිරහස

රු480.00

Close
Price Summary
  • රු480.00
  • රු480.00
  • රු480.00
Out of Stock
Compare
SKU: 10187484 Categories: , Tags: ,
Description

ඒ අවස්ථාවේ දී මම, සැඟව හුන් තිරපට පිටිපසින් ඉවත්ව අනෙක් කාමරය තුළට පැන ගතිමි. සිදු වූ දෙයින් සන්ත්‍රාසයට පත්ව මම වෙවුලුම් ගත් සිරුරින් යුතුව සිටියෙමි. මහලු මිනිසා වාඩි ගෙන හුන් අසුනෙහි පහළට රූරා ගොස් සිටියේය. ඔහුගේ පිටෙහි විශාල මොල්ලියක් මතුව ගියා සේ පෙනෙන තුරු ඩෙරසින්ගවොම ඉහළට ඇදී ගුලි වී තිබිණ. රන්මුවා උපැස් යුගලය තව දුරටත් නාසය මත රැඳී තිබියදී ම ඔහුගේ හිස පසෙකට ඇල වී, එල්බෙමින් තිබුණු අතර, මැරුණු මාළුවකුගේ මෙන් ඔහුගේ කුඩා මුඛය විවර ව තිබිණ. ලේ ගලා යමින් තිබුණේ කවර තැනෙකින්ද යන්න මට දැක ගත නොහැකි විය. එහෙත්, තව දුරටත් ගෙබිම මතට ලේ වැගිරෙන හඬ මට ඇසිණ. ඉටිපහනෙහි ආලෝකය මුළුමනින්ම ඇයගේ මුහුණ මත පතිත වද්දී, ඈ ඔහු පිටිපසින් සිට ගෙන හුන්නාය. දෙතොල එකට තද වී ඇයගේ දෑස දිලිසෙමින් පැවති අතර, ඇයගේ දෙ කොපුල මතට යම් තරමක පැහැයක් පැමිණ තිබිණ. කෙදිනක හෝ මා දැක සිටි මැදිවියේ පසු වූ සුන්දරතර ගැහැනිය ඇය බවට පත් කිරීමට ඒ අවස්ථාව ඇවැසි වූවා සේ විය.

Weight 190 g
Authors

Publishers

ISBN

978-624-5858-09-5

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping