Weight | 600 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0028-64-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බුද්ධිමය වංචාවෝ
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.
Related Products
සාර්ථකත්වයට පහසු මංපෙත්
පියවරෙන් පියවර ඉහල නගිමින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට මනෝ විද්‍යාත්මකව මග පෙන්වන මගොපදෙශයකි. දියුණුව ඉබේ ලගා නොවේ .එය අප විසින් වෙහෙසී ලග කර ගත යුත්තකි.
අභියෝග ජයගත් දරුවෝ
“පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ.”මෙහි ඇත්තේ කොළඹ සරසවියේ අවසන් වසරේ අධයපනවේදී උපාධි පඨමාලාව හදාරන සිසුන් විසින් ලියන ලද ස්වයං චරිතපදානයි.
දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි .
ජීවිතයට පාඩම් සියයක්
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ජේද කෙටිය; බරපතළ ලෙස ප්රායොගිකය. සැබැවින්ම උද්යෝගය වඩනසුලුය.මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.එහෙත්,ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.
අධිමානසික විද්‍යාව
සම්පූර්ණ විෂය සදහා ප්‍රවේශය
ඉතිහාසය , විෂය පරාසය , මුලධර්ම සහ පර්යේෂණ විධි
දෙවිදේවතා සාධනය
නොයෙකුත් පැරැණි යන්ත්‍ර මන්ත්‍ර, බු පියසුන් බැඳ ගෙන වැඩ ගත් මන්ත්‍ර කොටස් පැරැණි නාගර පොත්වලින් උපුටා ගත හැකි තාක් ගෙන සකස් කරන ලද්දෙකි.
යොවුන් වියට ලිංගික අධ්‍යාපනය
ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍යයේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.
සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍යය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.
පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්
එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද
එහි ප්රතිඵලයකි.
තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය
අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.
යොවුන් වියේ පෞරුෂය ශක්තිමත් කරගැනීමට ධනාත්මක මනෝවිද්‍යා ප්‍රවේශය
ජිවන නිපුනතා වර්ධනය සදහා ප්‍රයෝගික මාර්ගෝපදේශ අත්පොතකි. ලෝකයේ නොරැවැටී ජිවත් වීමට , බිය සහිත ලෝකයේ නොබියව ජිවත් වීමට , කම්පිත ලෝකයේ අකම්පිතව ජිවත් වීමට අවශ්‍ය ජීවන කුසලතා දියුණු කර ගැනීමට මග පෙන්නුම් කර ඇත.
රෝස පාට හීන
මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්රන්ථයකි.
ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය
ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.