Weight | 500 g |
---|---|
Authors | |
ISBN | 955-52267-0-7 |
Language | Sinhala |
Cover | Soft Cover |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බුද්ධිමත් දරුවෙකුගේ වාසනාවන්ත උරුමය
රු550.00
Price Summary
- රු550.00
- රු550.00
- රු550.00
දරුවෙකු මේ ලෝකයට දායාද කිරීමට වාසනාව උදා වී ඇති ඔබ දෙපල ඉතාම වාසනාවන්ත යුවලකි. ලොව උත්තරීතම පදවි දෙක වන මව් පදවිය හා පිය පදවිය තව නොබෝ දිනකින් ඔබ දෙපළට උරුම වනු ඇත.
ලොව බිහිවූ සෑම ශේෂ්ඨ මිනිසෙකුම ඔබගේ සහකරු වැනි පියෙකුට දාව, ඔබවන් මවකගේ මව් කුසින් මෙලොවට බිහි වී දැවැන්ත මිනිස්සු බවට පත් වූහ. එවන් මහා මිනිසුන් බිහි කළ මෑණිවරුන් හා පියවරුන් සියල්ලන්ගේම ගෞරව ආදරයට පත්වූවා පමණක් නොව වන්දනාමානයට පවා ලක් විය.
Related Products
Draw Me Colour Me
Draw Me Colour Me කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම් ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.
The Little Book of Hygge: THE DANISH WAY TO LIVE WELL
The International, New York Times and Sunday Times Bestseller, With Over a Million Copies Sold Worldwide guaranteed to Bring Warmth and Comfort into Your Life
මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම
ශ්‍රී ලංකාවේ පෙර පාසල් වල හා දිවා සුරකුම් මධයස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත අත් පොතකි.
Diy Wedding Manual (Haynes)
Many savvy couples are getting creative nowadays when it comes to planning and arranging their wedding, in order to make their big day unique, meaningful and affordable. Packed with creative suggestions, step-by-step projects, money-saving hints and inspirations for the special day, the DIY Wedding Manual will guide you through the process of planning and preparing your perfect wedding day, on a budget.
Inner Engineering A Yogis Guide To Joy
Nner engineering: a yogi’s guide to joy is a spiritual book by sadhguru jaggi vasudev. The book is intended to be a spiritual guide with practices for personal growth, and also a look at the author’s own spiritual journey.
ඔබේ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර
මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු කිපෙන වේලාව, කිපීම නිසා ඇතිවන බොහොමයක් රෝගාබාධ නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිර්ණ ක්‍රම පැහැදිලි කරයි. තව ද පහසුවෙන් රෝග ලක්ෂණ අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අන්දමත් ඉතා සරලව ඉදිරිපත් කෙරේ.
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
Karma: A Yogi’s Guide to Crafting Your Destiny
A Yogi’s Guide to Crafting Your Destiny NEW YORK TIMES, USA TODAY, and PUBLISHERS WEEKLY BESTSELLER , must-read book on spirituality and self-improvement by Sadhguru