පෙරළිය

රු380.00

Close
Price Summary
  • රු380.00
  • රු380.00
  • රු380.00
Out of Stock
Compare
SKU: 10050627 Categories: , , Tag:
Description

පළපුරුදු අයගේ නරක සිරිතක් තමයි අලුත් අය බය ගන්වන එක. ලිපියක් ලියන්ට ගියත් කතාවක් ලියන්ට ගියත් කවියක් ලියන්ට ගියත්, නොයෙක් නීතිරීතී පෙන්නලා පුරාජේරු කතා කරන කොට අර ලියන්ට හිතක් තියෙන එක්කෙනාට ලියන්න බය හිතෙනවා. ඒ වගේ ම ඔය ලියන නීති හිතේ තියා ගන්ට ගියාම අර පහළ වෙන අදහස් හැගීම් එහෙම ඒ ව්දියට ම ලියන්න බෑ. එකෙන් වෙන්නේ අර ස්වාභාව්ක ගතිය නැතිවෙලා රසයක් හරයක් නැතිවෙන එක. අනික් අතට දැන් ස්කෝලවල ව්‍යාකරණ උගන්නන්නේත් නෑ. ඒ හන්දා හරියටවත් ලියුම්වල පොත්පත්වල අපි දන්නා හැටියට ව්‍යාකරණ වැරදි තියෙනවා.ඒ නිසා මට හිතුණා අපේ අදහස් අපේ හිතට එන විදිහට ම ලීවොත් වඩා සාරවත්කමක්, ගැUqරක්, රසයක් ඇති වෙයි කියලා.

Weight 270 g
Authors

Publishers

ISBN

978-955-4682-15-3

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping