T.B ILANGARATHE

T.B ILANGARATHE

Showing all 25 results

Show:

හපනා

Highlights:

මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් ” මෙන්න පුතා මේවා කාපන් ” කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.

ශිෂ්‍යත්වය අඹ යහළුවෝ 2

Highlights:

ශිෂ්‍යත්වයක් දිනාගන්නා නිමල් පරිවාස භාරයෙන් ගෙදර එයි. “එනකොට මුදල් සේරම නිමල්ගෙ. නෙළුම් වලව්වේ වත්ත සුනිල් නමට ගල්වලේ ඉඩම නිමල් නමට නිමල්ගේත් සුනිල්ගේත් නොසැලෙන නොබීඳෙන මිතුදමේ හෙට දවස ළමාවියෙන් නවයොවුන්වියේ නැවුම් බවට පිවිසෙන ජීවිතවල චමත්කාරය…..

යොවුන් විමන්

Highlights:

සමන්ගේ පියා නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බoකුවට වෙලා එළිවෙන කල් ඉන්ට ද?… වනචරයෙක් කියා පොලිසියට අල්ලා ගෙන ගියොත්…? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුනාට මක් වෙනව ද? කන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නෙ?

විලම්බීත

Highlights:

“මල්ලි ඉතින් මොකද කියන්නේ?” ” මම මොනවා ද කියන්නේ? ඒක සෙනෙවි අයියගෙයි අක්කගෙයි වැඩක් නේ ” තිලක කිවේ ඉතා කරුණාවන්ත හා අනුකම්පා සහිත ස්වරයකිනි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar