පුරුෂාශ්‍රය

රු550.00

Close
Price Summary
  • රු550.00
  • රු550.00
  • රු550.00
Hurry, Only 5 left.
Compare
SKU: 10186224 Categories: , , Tag:
Description

මගේ කතාව ලිව්වේ කාටවත් දොස්කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා. මොන වීදිහෙ ප්‍රශ්න ආවත් මං කාගෙන්ව අනුකම්පාව අපේක්ෂා කළේ නෑ. මං මොකට අසරණ වෙන්නෙ මාව කවුරු මොන විදිහට ව්ග්‍රහ කළත් මං ජිවත් වූණේ මට අවංකව. මට පැහැදිලිව කියන්න පුලුවන් කරණාව තමයි මගේ ජිවිතේ ‘බොරු – ව්‍යාජය’ මත මං ගොඩ නැගුවේ නෑ කියන එක. ඒ නිසා මට හිමිව තිබුණ දේවල් අහිමි වෙන්න ඇති. මාව ඉහළට ඔසවා ගන්න, නිවැරදි බව හෝ සාධාරන බව තහවූරු කරන්න, මං කිසි බොරුවක් මේ පොතේ ලියලා නෑ. මං කල්පනා කළේ මනුෂ්‍යයෙක් හැටියට නිදහසේ හා සතුටින් ජිවත් වෙන්නයි. වියපත් වනතුරුම මං එහෙම ජිවිතයක් සංචාරයක යෙදුණා වෙන්න පුලුවන්…..”

Weight 60 g
Authors

Publishers

ISBN

978-624-5664-29-0

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping