පිළිකා වාට්ටුව

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
Hurry, Only 2 left.
Compare
SKU: 10112760 Categories: , Tags: ,
Description

ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්, 1918 වරෂයේ රුසියාවේ රොස්ටෝව් නගරයේදී උපත ලැබීය. රොස්ටෝව් විශ්වවිද්‍යාලයෙන් ගණිත උපාධියක් ලබා සාහිත්‍ය පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහු යුධ පෙරමුණට කැඳවනු ලැබීය. එහිදී ස්ටාලින්ට විරුද්ධව කතා කිරීම නිසා ඔහු අට අවුරුදු සිර දඬුවමකට නියම වී විවිධ කඳවුරුවල දිවි ගත කළේය. 1953 ස්ටාලින්ගේ මරණයත් සමඟ නිදහස ලැබූ ඔහු තම බිරිඳත් සමඟ පිටුවහල් කළ සිරකරුවන් සේ තවත් තුන් අවුරුද්දක් ගත කළේය. ඔහුගේ මුල්ම නවකතාව පළවූයේ නවලොව නම් සෝවියට් සඟරාවේය. සෝවියට් සාහිත්‍යයේ මූලික සිද්ධාන්තවලට එරෙහි වූ ඔහු සෝවියට් ලේඛක සංගමයෙන්ද නෙරපනු ලැබූ අතර යළිත් හිරබත් කන්නට සිදු විය. ඔහුට සිර කඳවුරේදී පිළිකාවක් වැලඳීණ. සිරකරුවෙකු වශයෙන් පිළිකා වාට්ටුවකට ඇතුළත් කරනු ලැබූ ඔහු එහිදී ලද අත්දැකීම් සහ සෝවියට් දේශපාලනයේ දූෂිත පැත්ත ගැනද විස්තර කරයි.

Weight 380 g
Authors

Publishers

ISBN

978-624-5865-07-9

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping