Weight | 350 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 955-98652-0-X |
Language | Sinhala |
Source | LOCAL |
Template | BOOKS |
පැට්රල් විදුම් පද්ධති (PETROL INJECTION SYSTEMS)
රු340.00
Price Summary
- රු340.00
- රු340.00
- රු340.00
නවීන පැට්රල් වාහන එන්ජිම වැඩි ප්‍රමාණයක ඇත්තේ
පැට්රල් විදුම් පද්ධතීන් ය (Petrol Injection Systems).
විවිධ නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන
විදුම් පද්ධති අතර නිර්මාණයේ මෙන්ම ක්රියාකාරිත්වයේද
සමානකම් සේම බොහෝ වෙනස්කම්ද ඇත. එමෙන්ම නවීන
පැට්රල් විදුම් පද්ධති සෑම එකක්ම පාහේ ඉලෙක්ට්‍රොනිකව
පාලනය කරනු ලබන පද්ධති වේ.මෙම පොතෙහි අරමුණ වන්නේ, නවීන පැට්රල් විදුම්
පද්ධතිවල නිර්මාණය හා ක්‍රියාකාරිත්වය පිළිබදව පුළුල්
දැනුමක් ලබාදීම ය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ,
නවීන වාහනවල දක්නට ලැබෙන එකිනෙකට වෙනස්කම්
සහිත පැට්රල් විදුම් පද්ධති හයක නිර්මාණය හා ක්‍රියාකාරිත්වය
මෙහි ඉදිරිපත් කර ඇත.එහෙයින්, එම පද්ධති හොදින් අධය්‍යනය කිරීමෙන්, නවීන
වාහනවල දක්නට ලැබෙන පැට්රල් විදුම් පද්ධති පිළිබද මනා
අවබෝධයක් ලබාගත හැකි වේ.
Related Products
Why We Sleep
Sleep is one of the most important but least understood aspects of our life, wellness, and longevity. Until very recently, science had no answer to the question of why we sleep, or what good it served, or why we suffer such devastating health consequences when we don’t sleep. Compared to the other basic drives in life – eating, drinking, and reproducing – the purpose of sleep remained elusive.
A Short History of Nearly Everything
Bill bryson describes himself as a reluctant traveller, but even when he stays safely at home he can’t contain his curiosity about the world around him. A short history of nearly everything is his quest to understand everything that has happened from the big bang to the rise of civilization – how we got from there, being nothing at all, to here, being us. Bill bryson’s challenge is to take subjects that normally bore the pants off most of us, like geology.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Hard Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
ෆිලිප්ස් ලෝක සිතියම් පොත
සිතියම්කරණය පිළිබඳ සාරගර්භ කරුණු සහ අවකාශීය තොරතුරු අන්තර්ගත කොට නිර්මිත ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පොතකි. භෞතික, සමාජ ආර්ථික, දේශපාලන කරුණු පිළිබඳ නිවැරදි හා නවතම දත්ත ඇතුලත් ය. සිතයම්කරණය පිළිබඳ ලොව ප්‍රකට එංගලන්තයේ ජෝර්ජ් පිලිප් සමාගමේ නීත්‍යානුකූල අවසරය ඇතිව සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් සිංහල බසට පෙරළා ඉහළ ගුණත්වයකින් යුක්තව මේ සිතියම් පොත සම්පාදනය කොට තිබේ.
පාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
The Grand Design
The grand design is a popular-science book written by physicists stephen hawking and leonard mlodinow and published by bantam books in 2010. The book examines the history of scientific knowledge about the universe and explains eleven-dimensional m-theory.
Oxford Beginners Russian Dictionary
The oxford beginner’s russian dictionary is an innovative guide to learning russian. Designed specifically for english-speaking adult learners who are either learning from scratch or refreshing lost language skills, it offers an easy to use dictionary, extra help with vocabulary, and essential information on living and interacting in the russian-speaking world.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Oxford Essential German Dictionary
Compact and handy german-english and english-german dictionary with up-to-date vocabulary. Over 40,000 words and phrases, and 60,000 translations. Includes sections on german verbs, irregular english verbs, and pronunciation help
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
Factfulness
“hans rosling tells the story of ‘the secret silent miracle of human progress’ as only he can. But factfulness does much more than that. It also explains why progress is so often secret and silent and teaches readers how to see it clearly.”