නොදරුවෝ සහ දරුවෝ

රු390.00

Close
Price Summary
  • රු390.00
  • රු390.00
  • රු390.00
Out of Stock
Compare
Description

මව්පියන්ගෙන් අකාල අබවයෙන් අනාත ව්වෝ ද මව්පිය උපදෙස් නො තැකුවෝ ද නො දරු ගණයටවෙටෙති. කුඩා අවදියේ දීම දෙමාපියන් අහිමි වීමෙන් අසරණ වන ජයසිරි නැන්දනියගේ කෙනෙහිලිකම්වලින් බේරෙන්නට ගෙදරින් පිටවී ගොස් නවතින්නේ කොළබ ආරිය මැහුම් හලේය. දෙමාපියන්ගේ ආදරය සහ අනෙකුත් සියලු පහසුකම් දයේ නමුදු කෙළිලොල් දිවියක් ප්‍රියකළ චින්තා සහ දයා විදෙස්රටක මිහිරියාව විද ගන්නට කෙටි මං සොයද්දී සෙල්ලක්කාර තරුණයන්ගේ රැවටිලි බස් හමුවේ මංමුළා වනහැටි ජයසිරිගේ චරිතය හමුවේ කෙසේ විස්තර කරන්න ද?

Weight 120 g
Authors

Publishers

ISBN

978-955-4682-17-7

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping