Weight | 380 g |
---|---|
Authors | |
ISBN | 978-955-98-402-6-6 |
Cover | Soft Cover |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නීති ප්‍රවේශයට අත්වැලක්
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ජනාධිපතිවරණය 2005 ද 2006 ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව , මූලික අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ නීතිය , පළාත් මහාධිකරණ ක්‍රියාදාමය සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය , ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතිය , ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය සහ ජනාධිපතිවරණ පුරාණය යන ග්රන්ථ නීති සාහිත්‍යයට හඳුන්වා දුන් ජයකුමාර් මහතාගේ ‘නීති ප්‍රවේශයට අත්වැලක්’ නමැති මෙම කෘතිය සාර්ථක නීති අධ්‍යයන ග්රන්ථයක් වේ. උසස් අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාල නීතිවේදය පිළිබඳ විවිධ අධ්‍යයන හා ඒ හා සබැඳි වෙනත් සියලු විෂය ක්ෂේත්‍ර ව්‍යුහය පිළිබඳ විශ්ලේෂණාත්මක පර්යේෂණ කෘතියක් වන මෙහි ඊට අදාළව සිසුන් යොමුවිය හැකි මාර්ග පිළිබඳ පුළුල් මඟපෙන්වීමක් හා නීති ක්ෂේත්රයේ තොරතුරු රැසක් අන්තර්ගතය.
Related Products
Little Oxford English Dictionary
The little oxford english dictionary draws on the analysis of hundreds of millions of words of ‘real’ english carried out for the new oxford dictionary of english.
පාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
The Uninhabitable Earth
The book fleshes out wallace-wells’ original magazine piece in more detail, dovetailing into discussions surrounding various possibilities for earth’s future across a spectrum of predicted future temperature ranges. It argues that even with active intervention, the effects of climate change will have catastrophic impacts across multiple spheres: rising sea levels, extreme heat events, extinctions, disease outbreaks, fires, droughts, and increased geopolitical conflict, among others.
Oxford Compact English-English-Tamil Dictionary
This dictionary contains more than 24,000 entries, related phrases, idioms, derivatives and words with irregular forms, and more than 200 illustrations. Like our other bilingual dictionaries, this has been specially compiled for learners of english, teachers, translators and general readers.
Letters From An Astrophysicist
The only thing to fear is loss of ambition. But if you’ve got plenty of that, then you have nothing to fear at all’ – neil degrasse tyson neil degrasse tyson is arguably the most influential, acclaimed scientist on the planet. As director of the hayden planetarium, and host of cosmos and startalk, he has dedicated his life to exploring and explaining the mysteries of the universe. Every year, he receives thousands of letters – from students to prisoners, scientists to priests.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Hard Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
This Idea Is Brilliant
What scientific term or concept ought to be more widely known? That is the question john brockman, publisher of the acclaimed science salon edge.org (“the world’s smartest website”—the guardian), presented to 205 of the world’s most influential thinkers from across the intellectual spectrum—award-winning physicists, economists, psychologists, philosophers, novelists, artists, and more. From the origins of the universe to the order of everyday life, this idea is brilliant takes readers on a tour of the bold, exciting, and underappreciated scientific concepts that will enrich every mind.
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
A Brief History of Time
A brief history of time: from the big bang to black holes is a popular-science book on cosmology by english physicist stephen hawking. It was first published in 1988. Hawking wrote the book for readers without prior knowledge of physics and people who are just interested in learning something new.
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.