Weight | 220 g |
---|---|
Authors | අනුරාධ දසනායක, ඉඳුනිල් නිරිඇල්ල, චන්දික ලියනගේ, රොහාන් සිරිවර්ධන |
Cover | Soft Cover |
ISBN | 978-955-661-724-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නිරෝගී දිවියකට අක්මා බද්ධය සඳහා අත්වැලක්
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
උතුරු කොළඹ අක්මා බද්ධ කිරීමේ අංශයේ වෛද්‍යවරුන් විසින් රචිත මෙම ග්‍රන්ථය අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සඳහා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ රෝගීන් හට අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන තොරතුරු දිර්ඝ වශයෙන් සඳහන් කර ඇත. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස්පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවට අත්වැලක් වනු ඇත.
Related Products
How To Have The Energy: Your nine-point plan to eating smarter, improving focus and feeding your potential
The complete guide to eating for everyday energy Are you a regular victim of an afternoon slump? Is it a struggle to keep focused on your to-do list? Do you want to fit more into your day, but feel as if you just don’t have the energy?
මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම
ශ්‍රී ලංකාවේ පෙර පාසල් වල හා දිවා සුරකුම් මධයස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත අත් පොතකි.
Don’t Lose Your Mind, Lose Your Weight
Don’t Lose Your Mind, Lose Your Weight, the country’s highest-selling diet book, has revolutionized the way Indians think about food and their eating habits.
ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද
මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/74f2f380d85d11e9a793cf2e31890812″ ]
ඔබේ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර
මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු කිපෙන වේලාව, කිපීම නිසා ඇතිවන බොහොමයක් රෝගාබාධ නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිර්ණ ක්‍රම පැහැදිලි කරයි. තව ද පහසුවෙන් රෝග ලක්ෂණ අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අන්දමත් ඉතා සරලව ඉදිරිපත් කෙරේ.
අපේ පවුල ප්‍රීතිමත්
ඈත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැදී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමග මේ සුන්දර කදුවැටියේ ජීවත් වෙන්න සුදානම් නම් ජීවිතයේ සැබෑ වු නායකත්වය ඔබ හදුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.
Ikigai
Finding your ikigai is easier than you might think. This book will help you work out what your own ikigai really is, and equip you to change your life. You have a purpose in this world: your skills, your interests, your desires and your history have made you the perfect candidate for something. All you have to do is find it.
Draw Me Colour Me
Draw Me Colour Me කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම් ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.