Weight | 15000 g |
---|
දළදා කරඬුව වැඩමවන සිතුවම
රු35,000.00
Price Summary
- රු35,000.00
- රු35,000.00
- රු35,000.00
මෙම ‘දළදා කරඬුව වැඩම වන` සිතුවම දෙගල් දොරුව විහාරයේ ඇති සිතුවම්
අතර දක්නට ලැබෙන ඇත් රුව යොදා ගනිමින් ප්‍රතිනිර්මාණය කරන ලද සිතුවමකි.
මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්රලීන්’ වර්ණ මාධ්‍ය
භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර ඇත.මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්ෂක ආලේප කර ඇති අතර සිතුවමෙහි
ආරක්ෂාව සඳහා වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා ගෙන තිබේ.
Delivery Take Maximum 2 Weeks
Related Products
Read Colour – Piduru Pala
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත පිදුරුපාල කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
Picaso And The Painting That Shocked The World
One of The Christian Science Monitor’s Best Nonfiction Books of 2018 “An engrossing read…a historically and psychologically rich account of the young Picasso and his coteries in Barcelona and Paris”
චිත්‍ර ඇඳීම
චිත්‍ර විෂයෙහි ප්රායොග් ික පැතිකඩ අළලා සිංහල බසින් ලියැවී ඇති කෘතියකි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුනට පමණක් නොව චිත්‍ර ඇඳීමට කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ.
Princess Copy Colour – Snow White
Princess Copy Colour – Snow White ( Brown Watson )
Complete Photographer
In The Complete Photographer, award-winning photographer Tom Ang takes you through 10 popular genres of photography, covering both technical and creative aspects of photography from portraits and landscape photography to fine art photography. Every genre or section begins with an introduction and tutorials, assignments, image analysis, and critiques to work on and follow.
ආවුද හා උපකරණ
“ආවුද හා උපකරණ” නමැති ග්‍රන්ථය වටිනා කෘතියකි.එහි සියලු අත් ආවුද හා උපකරණ පිළිබඳ හැඳින්වීමත්, ඒවා පරිභෝජනය කරන ආකාරයත් පිළිබඳ ඉතා සරලව පැහැදිළි කොට ඇත. එය කාර්මික කේෂ්ත්‍රයට අවතීර්ණ වන අභ්‍යාසලාභින්ට, කාර්මිකයින්ට හා කාර්මික විෂය උගන්වන ගුරුවරුන්ට අත් පොතක් වශයෙන් භාවිත කළ හැකි ය.
ආයුබෝවේවා සිතුවම
මෙම ‘ආයුබෝවේවා’ සිතුවම මහ නුවර යුගයේ දක්නට ඇති
පාරම්පරික චිත්‍ර කලාව ඇසුරින් නිම වූවකි.
මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්රලීන්’
වර්ණ මාධ්‍ය භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර
ඇත.
මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්ෂක ආලේප කර ඇති අතර
සිතුවමෙහි ආරක්ෂාව සඳහා වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා
ගෙන තිබේ.
Delivery Take Maximum 2 Weeks
ද්‍රව්‍ය බලා ඇඳීම
අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.
The Ultimate Field Guide To Landscape Photography
Ever wonder how landscape photographers manage to capture every detail in a panoramic shot of the Grand Canyon? Want to make a waterfall look like velvet? Or highlight the shafts of sunlight in your pictures of forests? All these answers and many more can be found in this definitive new guide to landscape photography-a must-have resource for amateur and experienced shutterbugs alike. In clear, straightforward language, master photographer Robert Caputo reviews the basics of landscape photography for both film and digital camera users.
DOT TO DOT COLOUR – ALKA Series
DOT TO DOT COLOUR is one of the books in the Alka series published under the Alka Publications.
SAMANALA Colouring Book 1
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. වර්ණ ගන්වන අතරේ, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
SAMANALA Colouring Book 2
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. වර්ණ ගන්වන අතරේ, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.