Painting

Showing all 8 results

Show:
Out Of Stock

Princess Copy Colour – Snow White

Highlights:

Princess Copy Colour – Snow White ( Brown Watson )

Out Of Stock

DOT TO DOT COLOUR – ALKA Series

Highlights:

DOT TO DOT COLOUR is one of the books in the Alka series published under the Alka Publications.

Out Of Stock

SAMANALA Colouring Book 2

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. වර්ණ ගන්වන අතරේ, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Out Of Stock

SAMANALA Colouring Book 1

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. වර්ණ ගන්වන අතරේ, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Out Of Stock

COLOURING BOOK (Birds) – Alka Series

Highlights:

Colouring Book is one of the books in the Alka series published under the Alka Publications.

Read Colour – Piduru Pala

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත පිදුරුපාල කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Out Of Stock

දළදා කරඬුව වැඩමවන සිතුවම

Highlights:

මෙම ‘දළදා කරඬුව වැඩම වන` සිතුවම දෙගල් දොරුව විහාරයේ ඇති සිතුවම්

අතර දක්නට ලැබෙන ඇත් රුව යොදා ගනිමින් ප‍්‍රතිනිර්මාණය කරන ලද සිතුවමකි.

මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්‍රලීන්’ වර්ණ මාධ්‍ය
භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර ඇත.මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්‍ෂක ආලේප කර ඇති අතර සිතුවමෙහි
ආරක්‍ෂාව  සඳහා  වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා ගෙන තිබේ.

Delivery Take Maximum 2 Weeks

Out Of Stock

ආයුබෝවේවා සිතුවම

Highlights:

මෙම ‘ආයුබෝවේවා’ සිතුවම මහ නුවර යුගයේ දක්නට ඇති
පාරම්පරික චිත‍්‍ර කලාව ඇසුරින් නිම වූවකි.
මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්‍රලීන්’
වර්ණ මාධ්‍ය භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර
ඇත.
මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්‍ෂක ආලේප කර ඇති අතර
සිතුවමෙහි ආරක්‍ෂාව සඳහා වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා
ගෙන තිබේ.

Delivery Take Maximum 2 Weeks

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping