දළදා කරඬුව වැඩමවන සිතුවම

රු35,000.00

Close
Price Summary
  • රු35,000.00
  • රු35,000.00
  • රු35,000.00
Out of Stock
Highlights:

මෙම ‘දළදා කරඬුව වැඩම වන` සිතුවම දෙගල් දොරුව විහාරයේ ඇති සිතුවම්

අතර දක්නට ලැබෙන ඇත් රුව යොදා ගනිමින් ප‍්‍රතිනිර්මාණය කරන ලද සිතුවමකි.

මෙය මහෝගනි පනේලයක් මත නිම කර ඇති අතර ‘ඇක්‍රලීන්’ වර්ණ මාධ්‍ය
භාවිතයෙන් පාරම්පරික සිතුවමක් ලෙස නිර්මාණය කර ඇත.මෙම පනේලයෙහි ලී සඳහා දැව ආරක්‍ෂක ආලේප කර ඇති අතර සිතුවමෙහි
ආරක්‍ෂාව  සඳහා  වෝටර් බේස් ලැකර් කෝඩ් එකක් යොදා ගෙන තිබේ.

Delivery Take Maximum 2 Weeks

Compare
SKU: PAINTING02 Categories: ,
Weight 15000 g
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping