Weight | 360 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-41905-0-4, 9789554190504 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ගූගල් සර්ච්
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
සෙවුම් යන්ත්‍ර හෙවත් Search Engines අතර ප්‍රමුඛයා ලෙස සැලකෙන. Google භාවිතයෙන් තොරතුරු සොයා ගැනීමේ විශේෂ ක්‍රම සහ නව ක්‍රම මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර තිබේ. සර්ච් කිරීම් පිළිබඳ මුලික කරුණු, සර්ච් ඔපරේටර් භාවිත කරන ආකාරය, ගූගල් මගින් ඉමේජ් සර්ච් කිරීමේ ක්‍රම, වීඩියෝ සර්ච් කිරිමේ ක්‍රම,සේෆ්සර්ච් භාවිතය, සර්ච් කිරීම් අසාර්ථක වීමට හේතු News Search, Google Maps, Quick Answers Advanced Search ඇතුළු විශේෂ මාතෘකා කිහිපයක් යටතේ මෙහිදී සරල සිංහල බසින් කරුණු ඉදිරිපත් කර ඇත.
Related Products
Factfulness
“hans rosling tells the story of ‘the secret silent miracle of human progress’ as only he can. But factfulness does much more than that. It also explains why progress is so often secret and silent and teaches readers how to see it clearly.”
This Idea Is Brilliant
What scientific term or concept ought to be more widely known? That is the question john brockman, publisher of the acclaimed science salon edge.org (“the world’s smartest website”—the guardian), presented to 205 of the world’s most influential thinkers from across the intellectual spectrum—award-winning physicists, economists, psychologists, philosophers, novelists, artists, and more. From the origins of the universe to the order of everyday life, this idea is brilliant takes readers on a tour of the bold, exciting, and underappreciated scientific concepts that will enrich every mind.
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
Little Oxford Dictionary Thesaurus & Wordpower Guide (South Asia Edition)
Authoritative, compact, and up to date, the pocket oxford dictionary, thesaurus, and wordpower guide is the perfect three-in-one reference for use at school, home, or the office. It contains a dictionary with over 90,000 words, phrases, and definitions; a thesaurus with over 130,000 alternative and opposite words.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
The Grand Design
The grand design is a popular-science book written by physicists stephen hawking and leonard mlodinow and published by bantam books in 2010. The book examines the history of scientific knowledge about the universe and explains eleven-dimensional m-theory.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
Oxford English-English Tamil Dictionary
An authoritative dictionary for students, teachers, translators and general readers includes over 50,000 entries and related phrases and idioms includes over 200 illustrations covers a wide range of scientific and technical vocabulary lists words relevant to the indian subcontinent gives accurate pronunciation in english provides detailed meanings and synonyms in english and tamil includes detailed notes on english grammar, vocabulary and usage
Little Oxford English Dictionary
The little oxford english dictionary draws on the analysis of hundreds of millions of words of ‘real’ english carried out for the new oxford dictionary of english.
Pocket Oxford English Dictionary (South Asia Edition)
The pocket oxford english dictionary offers over 120,000 words, phrases, and definitions. It covers all the words you need for everyday use, carefully edited from the evidence of the oxford english corpus, a databank of 21st century english, containing over 2 billion words.