Weight | 626 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2951-3 |
Language | Sinhala |
Cover | Soft Cover |
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 3 ශ්‍රේණිය
රු675.00 රු607.50
Price Summary
- රු675.00
- රු607.50
- 10%
- රු607.50
- Overall you save රු67.50 (10%) on this product
3 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 3 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
Related Products
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ජීව විද්‍යාව ප්‍රවේනිය ශ්රීඝ්ර පුනරීක්ෂණ (උසස් පෙළ)
ජීව විද්‍යාව ප්‍රවේනිය ශ්රීඝ්ර පුනරීක්ෂණ (උසස් පෙළ)
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.