Weight | 200 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-660-316-3 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
කතිර මෝස්තර – 3
රු275.00
Price Summary
- රු275.00
- රු275.00
- රු275.00
කතිර මැස්ම පිළිබඳ උනන්දු වන ඔබට මෙම පොතෙහි ඇතුළත් මෝස්තර කැමති ආකාරයේ නිර්මාණයකට දායක කරගැනීමට හැකියාවක් ඇත. මෙමඟින් මා උත්සාහ ගන්නේ ඔබට සරල මෝස්තරයෙන් පටන්ගෙන සංකීර්ණ මෝස්තර දක්වා ඕනෑම අන්දමේ මෝස්තරයක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කිරීමටයි.
Related Products
Diy Wood Pallet Projects
Recycled wooden pallets are a frugal way to build and create on the homestead or small farm. Here are 6 super easy, quick, DIY pallet projects that take no time to make and will help you save money on your garden, livestock, and homestead. Create these easy outside pallet projects in just minutes!
එදිනෙදා දිවියට ප්‍රථමාධාර
ගෝලීය ආර්ථික රටාවක් ඔස්සේ ජීවත් වන්නා වු මිනිසා එදිනෙදා ක්‍රියාකාරකම්වල දී විවිධ අනතුරු වලට මුහුණපායි.
එවැනි අවස්ථාවක දී ප්‍රථමයෙන් අපට සිහියට නැගෙනුයේ ප්‍රථමාධාර පිළිබඳවයි.අද අප රටේ දවසකට සිදුවන්නා වු අනතුරු බෙහෙවින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රිය අනතුරු මෙන්ම විදුලි අනතුරු ද බහුලව දක්නට ලැබේ.
මැහුම් මෝස්තර
මැහුම් මෝස්තර
සිංහල අකුරු සමඟ එම්බ්‍රොයිඩර් මෝස්තර
නිර්මාණශීලි එම්බොයිඩර් මෝස්තර සියයක් මෙම පොතට ඇතුළත් කර ඇත. මෙම මෝස්තර අතර,සිංහල අකුරු (ස්වර සහ ව්‍යංජන) වෙනුවෙන් ද එම්බොයිඩර් රටාවන්ට උචිත මෝස්තර 32 ක් අමතරව ඇතුළත් කර තිබීම විශේෂයකි. මේ සෑම මෝස්තර නිර්මාණයක්ම ඉතාමත් ක්‍රමානුකූලව සකස් කර ඇති නිසා ඒවා ඔබේ රෙදි පිළිවෙළට නිවැරදිව එක්කර ගැනීමෙන් නිසි අලංකාරත්වයක් වගේම ආකර්ෂණීය ස්වභාවයක් ද නිතැතින්ම හිමිවනු ඇත.
Diy Rustic Modern Metal Crafts
Turn galvanized metal into stunning home decor!With this guide, you can finally get the rustic style you love–without having to spend a fortune! Filled with 35 creative ideas, you will learn how to use galvanized metal in a variety of projects, from stunning wall art to whimsical garden planters
මැහුම් මෝස්තර වැඩපොත
මැහුම් මෝස්තර වැඩපොත
Papercrafts & Paper Fun
Papercraft projects for all occasions – from delightful gifts for family and friends, and fun projects to make with children, to decorative ideas for the home.
සිරිලක වගාවන්
ශ්‍රි ලංකාව අතීතයේ සිටම කෘෂිකර්මාන්තය මුලික කොටගත් ජීවන රටාවකට
හුරු වු මිනිසුන් වෙසෙන රටකි.අතිතයේ පමණක් නොව වර්තමානයේදීත් ශ්‍රි ලංකාව
තුළ සිදු කරන්නා වු වගාවන් රාශියකි. තේ, පොල්, රබර් මූලික වගාවන් ලෙස
සැලකෙන අතර ඊට අමතරව තවත් බොහෝ වගාවන් රට තුළ ව්‍යාප්තව ඇත.
Woodworking Wisdom & Know-How
From the experts at Fine Woodworking of Taunton Press, this complete and easy-to-follow resource has everything you need to know about the art of woodworking.
200 Beading Tips, Techniques & Trade Secrets
Learn about creative knotwork, quick and easy stringing, and how to work with wire. Mix vintage and modern beads, incorporate charms and findings in your work, and rescale and design your own patterns.
කතිර මෝස්තර – 2
‘-සාරි බෝඩර් සඳහා මෝස්තර
-පොත් පිට කවර හා කැලැන්ඩර් සඳහා මෝස්තර
-අත් පිස්නා සඳහා මෝස්තර
-කුෂන් කවර සඳහා මෝස්තර
-යුවතියන්ගේ බ්ලවුස්, සාය හා කමිස සඳහා මෝස්තර
-ළදරු කබා සඳහා මෝස්තර
-ළමා කොට්ට උර හා පොරවන සඳහා මෝස්තර
-බිත්ති සැරසිලි සඳහා මෝස්තර
-නත්තල් සැරසිලි සඳහා මෝස්තර
-ඇඳ ඇතිරිලි සඳහා මෝස්තර
-මේස රෙදි සඳහා මෝස්තර
අකුරු ලියන්නට අතහුරු කරගනිමු
කුඩා දරුවන් සදහා අකුරු ලිවීම හුරු කරන්නට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩ පොතකි.