New

ආකර්ශණීය නීතිය

රු810.00

10% OFF
Close
Price Summary
  • රු900.00
  • රු810.00
  • 10%
  • රු810.00
  • Overall you save රු90.00 (10%) on this product
Hurry, Only 5 left.
Highlights:

ආකර්ෂණීය නීතිය යනු විශ්වයෙන් ඔබට අවශ්‍ය දේ ලැබීම. අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි අපූරු රහසකි. එනම් ආකර්ෂණීය නීතිය ‘, ඔබ හා විශ්වය අතර මනා සබඳතාවක් ඇති කරන්නකි. එම ‘රහස’ සියවස ගණනක් ඉපැරණි වූවද එයින් ප්‍රතිපල ලබන ආකාරය ලොව බොහොමයක් නොදනී. එයට එක් හේතුවක් වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එම රහස’ වෙන්කර හා සඟවා තිබීමෙනි. එහෙත් ලෝක ඉතිහාසයේ කීර්තිමත්, කැපී පෙනෙන හා ලෝකය වෙනස් කළ පුද්ගලයෝ එය අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්යෙහි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්ම වාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. තවද ලොවට නවෝත්පාදන හා නව නිර්මාණ බිහිකිරීමේ මුල් අදහස එම නිර්මාණ කරුවන්ගේ සිතෙහි රෝපණය කළේ එම ආකර්ෂණීය නීතිය විසිනි.

Compare
Weight 250 g
Authors

Publishers

ISBN

978-624-5664-69-6

Language

Sinhala

Cover

Soft Cover

Pages

195

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping