Positive Thinking

Positive Thinking

Showing all 10 results

Show:

රෝස පාට හීන

Highlights:

මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්‍රන්ථයකි.

රු656.25 13% OFF

සතුට විතරයි සතුට උතුරයි

Highlights:

සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal  කෘතිය  ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.

රු568.75 13% OFF

ජීවිතය වෙනස් කරන කතා – 4

Highlights:

ජීවිතය වෙනස් කරන කතා 1, 2 සහ 3 වේගයෙන් අලෙවි වන කෘති පෙළකි. ජීවිතය වෙනස් කරන කතා 1 කෘතිය පමණක් දැනට 27වැනි මුද්‍රණයේ පවතී. එමනිසා මෙම කෘතිය 2022 වසරේ බොහෝ දෙනා කතාබහ කරන කෘතියක් වනු නියතයි.

ජීවිතය වෙනස් කරන කතා 4 කෘතිය මාර්තු 20 දින නිකුත් කරන්න කටයුතු කර තිබෙනවා.

 

Out Of Stock

 ඔව්! ඔබට එය කළ හැකියි

Highlights:

“දහසක් දෙනාට ජීවිතය සාර්ථක කර පෙන්වූ දියුණුවේ රන් දොරටුව ගුවන් විදුලි කතා මාලාවේ වැදගත්ම කතා 30 මෙහි අන්තර්ගතය.හැම අයෙකුටම තම ජිවිතයට නව ප්‍රාණවත් බවක් ලබාගැනීමට මෙම සෑම පරිච්චේදයක්ම උද වූ වනු ඇත.

ඔව්! ඔබට ජයගත හැකි ය

Highlights:

Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි. මෙම ග්‍රන්ථය ද එම ජනප්‍රිය රාජය සම්මාන ලද කතා මාලාවේ තවත් එකතුවකි. මෙම කතා අසා කියවා ජිවිතයට ආලෝකයක් ලබාගත් අය බහුලය.

Out Of Stock

ධනාත්මක සිතිවිලි අත්පොත

Highlights:

පුද්ගල ජීවිතය සර්ථක කරගැනීමට උදවි වන ධනාත්මක සිතුවිලි සමුහයක් මෙම පොත් පිංච තුල ඒකරාශී කර ඇත. ළමා තරුණ වැඩිහිටි සැමට මෙම පොත සාර්ථකජිවිතයකට ගමන් කිරීමට මග පෙන්වනු ලබයි.

Out Of Stock

ධනාත්මක චින්තනය

Highlights:

මෑත කාලයේ ලෝකයට වැඩිම බලපෑමක් කල චින්තනය වනුයේ ධනත්මක චින්තනයයි. ශ්‍රී ලංකාවේද ධනාත්මක චින්තනය සංකල්පය බෙහෙවින් ජනප්‍රිවී ඇත.

Out Of Stock

GRIT

Highlights:

In this must-listen book for anyone striving to succeed, pioneering psychologist Angela Duckworth shows parents, educators, students, and businesspeople – both seasoned and new – that the secret to outstanding achievement is not talent but a focused persistence called “grit”.

Out Of Stock

සරල බව සුන්දරයි

Highlights:

ජීවිතයේ පවතින අසීමිත අවශ්යතාවන් තුළින් වෙහෙසට පත් වූ
මිනිසුන්ට අවම අවශ්යතාවන්, අවම බඩුබාහිරාදිය තුළින් ජීවිතය ගත
කළ හැකි අන්දම මේ පොත මගින් පැහැදිලිව, සරලව ඉදිරිපත් කරයි.
මේ සඳහා පදනම් කොට ගෙන ඇත්තේ විවිධ ආගමික ශාස්තෘවරුන්
විසින් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන ලද ‘අවමවාදය’ යන සංකල්පයයි.
මෙහි කර්තෘ වෛද්ය අමිල ද අල්විස් ද මේ අවමවාදී සංකල්පය
ප්රායෝගිකව අනුගමනය කොට එයින් මහඟු ඵල නෙලා ගත්තෙකි.

Minimalism

Highlights:

This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping