Weight | 500 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-33-1144-3 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
අලිබාබා ජැක් මා
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලී බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහි වූ චීන විප්ලවීය සමූහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමී චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පලැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේ ද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? ” අලිබාබා – ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය ” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණු අත් පොතකි.
Related Products
වහලිය
වහලිය
A Promised Land
A promised land is extraordinarily intimate and introspective – the story of one man’s bet with history, the faith of a community organizer tested on the world stage. Obama is candid about the balancing act of running for office as a black american, bearing the expectations of a generation buoyed by messages of “hope and change”, and meeting the moral challenges of high-stakes decision-making.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
I Am Malala
When the taliban took control of the swat valley, one girl fought for her right to an education. On tuesday, 9 october 2012, she almost paid the ultimate price when she was shot in the head at point-blank range. Malala yousafzai’s extraordinary journey has taken her from a remote valley in northern pakistan to the halls of the united nations. She has become a global symbol of peaceful protest and is the youngest ever winner of the nobel peace prize. I am malala will make you believe in the power of one person’s voice to inspire change in the world.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
Life Without Limits
Born without arms or legs, nick vujicic overcame his disabilities to live an independent, rich, fulfilling, and “ridiculously good” life while serving as a role model for anyone seeking true happiness. Now an internationally successful motivational speaker, nick eagerly spreads his message: the most important goal is to find your life’s purpose and to never give up, despite whatever difficulties or seemingly impossible odds stand in your way.
Educated
Born to survivalists in the mountains of idaho, tara westover was seventeen the first time she set foot in a classroom. Her family was so isolated from mainstream society that there was no one to ensure the children received an education, and no one to intervene when one of tara’s older brothers became violent. When another brother got himself into college, tara decided to try a new kind of life. Her quest for knowledge transformed her, taking her over oceans and across continents, to harvard and to cambridge university. Only then would she wonder if she’d traveled too far, if there was still a way home.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
Mans Search For Meaning
A prominent viennese psychiatrist before the war, viktor frankl was uniquely able to observe the way that both he and others in auschwitz coped (or didn’t) with the experience. He noticed that it was the men who comforted others and who gave away their last piece of bread who survived the longest – and who offered proof that everything can be taken away from us except the ability to choose our attitude in any given set of circumstances
නොහඳුනන ලින්කන්
මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න.නමුත් ඔහු හුරතල් කරනන්ට එපා වනේ හොදින් තැනිය හැක්කේගින්නෙන් රත් වුවිට බව ඔහුට පැහැදිලි කරන්න.ඒ නිසා ජීවීත ගමනේදී තමාට හැඩි දැඩි රශ්මියක් දැනුණොත් එයින් තේරුම් ගන්නට සලස්වන්න.ඔහු කට වත් යටත් කරන්න බැරි මිනිසකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම ප්‍රයෝජනවත් වන බව.
Diary of A Young Girl
In 1942, with the nazis occupying holland, a thirteen-year-old jewish girl and her family fled their home in amsterdam and went into hiding. For the next two years, until their whereabouts were betrayed to the gestapo, the franks and another family lived cloistered in the “secret annexe” of an old office building. Cut off from the outside world, they faced hunger, boredom, the constant cruelties of living in confined quarters, and the ever-present threat of discovery and death.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.