සුට්කෙසයක් , ඒ තුල ඇති කමකට නැති ලපපට කිහිපයකි. මේ තිස්හත් වසරක ජීවිතය තුල ඔහු උපයාගෙන ඇති දේපලේ පල කෙරිණි. ඔහු සැලකෙනුයේ විසිවැනි සියවස තුල ජාතියන්තර වශයෙන් ඉහවඩාත්ම ජනප්රිය සෝවියට් – රුසියානු ලේකකයන් අතර ඉදිරියේම සිටින්නේ යැයි සැලකෙන සෙර්ගෙයි දෙවල්තොවිගේ මේ කෘතිය තියුණු දේශපාලන විවේචනයක් රැගත් නවකතාවකි.