Showing all 3 results
පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.
ප්‍රස්ථාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, තේරවිලි සහ ප්‍රාදේශීය ව්‍යවහාර මේ කෘතියේ අන්තර්ගත ය. පාසල් සිසුන්ගේ ජන වහර පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
තනි පද, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද, යුගල පද සහ ඒක වචන බහු වචන පද මේ කෘතියේ අන්තර්ගතය. පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a62258a02de811ea99af3bbf48620d84″ ]
Shopping cart is empty!
Continue Shopping