Product Tag: Sameera Publication

Sameera Publication

Showing all 4 results

Show:

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ව්‍යවසායකත්වය සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්

Highlights:

1970 දශකයෙන් පසු සමාජ විද්‍යාවේ උප විෂය ක්ෂේත්‍රයක් ලෙස ව්‍යවසායකත්ව අධ්‍ය‍යනය හඳුන්වා දීමත් සමඟ ව්‍යවසායකත්වය පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍ය‍යනයන් ආරම්භ විය. මෙම අධ්‍ය‍යන මුලිකවම යුරෝපා කලාපය ඇසුරින් ගොඩනැගේ. Daniel Lernner, David C. McClelland, Everette Hagen, W.W Rostow වැනි නවීකරණ න්‍යාය වාදීන්ගේ අදහස්වල අන්තර්ගත වු ආර්ථික නොවන සාධක ව්‍යවසායකත්වයේදී වැදගත් වන්නේ කෙසේද යන්න මෙහිදී අධ්‍යනය කෙරේ.

සංදේශ විවරණය

Highlights:

ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍ය‍යන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

පීකිං පෙම්පත

Highlights:

“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළීබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍ය‍යක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සෙංවේදී සංජානනය පළ කරයි.

Essays For Grade 3-4-5

Highlights:
Writing helps kids become better readers.Write  well allow kids to do better in other subjects, science, mathas,etc. Essay writing is great way to improve kids writing skills and kids can start essay writing form small topics such as my self, my mother, my friend, my school, etc. Once kids get step up with those topics, kids can try to write essays with advance topics. Then kids need collect more information releted to the topic the going to write, and kids can collect information releted to the topic the going to write, and kids can collect information reading books, articles, sample essays etc then kids will soon see the benefits. This book is a good approach for this.
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping