Coupon code applied successfully.
Highlights:
ප්‍රස්තාව පිරුළු කතන්දර රසවත් ය. එම රසැති පිරුළු කතන්දර ඇසිම, රසවිදීම හා කියවිම මගින් ලැබෙන ජීවිතාවබෝධය ඉහළ ය. එමෙන්ම අවස්ථාවෝචිත ලෙස ප්‍රස්තාව පිරුළු භාවිත කිරීමේ හුරුකම ද මේ මගින් ඇති වේ.
ආප්තෝපදේශ යනු උපදේශාත්මක කියමනකි.ඒවාද පිරුළු මෙන් ඉතා රසවත් ය. එහි ගැබ් වී තිබෙන ජීව ගුණය ඉතා ඉහළ ය.අනෙක් අතට ආප්තෝපදේශ මගින් ඉතා සැකවින් ගැඹුරු ජීවන දර්ශනයක් එකවර අවබෝධ කරවයි.
Out Of Stock
Highlights:
ලොව නන් දෙසින් ඇසෙන ප්‍රස්තාව පිරුළු රැසක් අන්තර්ගත මේ කෘතියෙහි ඒ ඒ පිරුළ පිළිබඳ විමර්ශනයක් ද සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් දැක්වෙයි.
Highlights:
ලොව අන් කිසිදු බසකට නොදෙවෙනි හෙළ බසෙහි අදහස් ප්‍රකාශ ප්‍රකාශනයෙහි ලා යොදා ගත් ප්‍රස්තාව පිරුළු, බසෙහි පොහොසත් බවට කදිම සාක්ෂියකි. මේ එවන් වූ ප්‍රබල රස ජනනීය පිරුළු රැසක එකතුවකි.
Out Of Stock
Highlights:
ප්‍රස්තාව පිරුළු ලෙස හැඳින්වෙන්නේ අපේ භාෂාවේ අලංකාර කරන යෙදුම් විශේෂයකි. විවිධ අවස්ථාවල දී වචන රාශියකින් කිව යුතු යමක් පිරුළක් මගින් කියැවේ. ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතා විසින් සම්පාදිත එවැනි පිරුළු රැසකින් යුක්ත මේ කෘතිය ශ්‍රී ලංකාවේ පොත් කලාව තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙහි අන්තර්ගත පිරුළු කතා රැසකට නව තාක්ෂණය හා මුසුව ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ සවන් දිය හැකි ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/181353801a7911eaa21153f16b25dff3″ ]