” නිකමට සිතන්න…
ඔබේ ජීවීතයේ අරමුණ, ඔබේ සතුට – ප්‍රමෝද පමණක්ම දා
එවිට….
ජීවිතය කුරිරු සහ, අසංවේදි ජීවිතයක් බවට පත් වේ…
ඔබ මිනිසත් බවෙහි ප්‍රඥාව වැලද ගත යුතු ය…
ඔබව, මේ ලෝකයට එවූ බලවේගයට සේවය කිරීම,
ඔබේ ජීවිතයේ අරුත බව,
ඔබේ බුද්ධිය සහ හදවත පවසනු ඇත.
එවිට ජීවිතය…
ආනන්දය, ප්‍රහර්ෂය සහ ශාන්තිය පිරුණු ජීවිතයක්
බවට පත් වනු ඇත..”
කීර්තිමත්, ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛල
ලියෝ තෝල්ස්තෝයි,