Coupon code applied successfully.
Out Of Stock
Highlights:
මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග්‍රීසි
පරිපාලන නීතියෙනි. ඉංග්‍රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ
වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් විසින් රචනා කළ “Administrative law”
නම් ග්‍රන්ථයයි.
මෙම කෘතිය රචනා කිරිමේදි වේඩ් හා ෆෝසයිත් යන
නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු
සහායට ගෙන ඇත. ඒසේම පරිපාලන නීතිය ශ්‍රී ලංකාවට
අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම
මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය
පිළිබඳ විධිමත් අධ්‍යනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය
මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස භාවිතා කළ හැක.
Out Of Stock
Highlights:
විවාහය සහ නීතිය : විවහාය, නඩත්තු, දික්කසාදය, දරුකමට හදාගැනීම, දේපළ උරුමවීම යන විෂය ක්ෂේත්‍රයන්ට අදාල නවතම නීතිමය තත්ත්වයන් පැහැදිලිව විස්තර සරලව හා අංග සම්පුර්ණව මේ කෘතිය සකස් කර ඇත. පවුල් නීතිය සම්බන්ධ මෑත කාලීනව සිංහලෙන් ලියැවුණු කෘතියක් නොමැතිකමේ අඩුපාඩුව විවාහය සහ නීතිය’ නම් මේ නිබන්ධනයෙන් පිරිමසාලනු ඇති බව උදක්ම විශ්වාස කරමු.