Coupon code applied successfully.
Highlights:
Gunasena Q & A G.C.E (O/L) Past Papers – නාට්‍ය හා රංග කලාව 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
Highlights:
කොළඹ විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන චාමික හත්ලහවත්ත විසින් රචනා කොට නිර්මාණය කරන ලද ‘මකරට’ නාට්‍යයේ නාට්‍ය පිටපත මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත්ව තිබේ. මේ නාට්‍යය 2014 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ දී හොඳම නාට්‍යයට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන නවයක් දිනාගන්නට සමත් විය.
Highlights:
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.