Showing the single result
මී මැසි පාලනය කෘෂිකර්මය සමගාමී විෂය ක්ෂේත්රයකි.මෙම කාර්යයෙහි විධිමත් අයුරින් නියැලීමෙන් ලබාගත හැකි ආර්ථික වාසි ප්රමාණය විශාලය. තවද එය අඩු මුදලකින් ආරම්භ කළ හැකි කර්මාන්තයකි.මෙම කර්මාන්තයේ නියැලීම සදහා ද, හැදෑරීම සදහා ද මෙම කෘතිය ඔබට අත්වැලක් වේවායි පතමු.