Coupon code applied successfully.
Highlights:
* බස්නාහිර ජනවහර
* කමත් භාෂාව
* ධිවර භාෂාව
* දකුණු පළාතේ ජනවහර
* ඌව දිගාමඬුලු ජනවහර
* නුවර කලාවියෙ ජනවහර
* උඩරට ජනවහර
* වන්නි ජනවහර
* පතල් භාෂාව
* හේන් භාෂාව
* වැදි භාෂාව
* පානම ජනවහර
* හත් කෝරළේ ජනවහර
* සබරගමු ජනවහර
* මිනිරන් පතල් ජනවහර
Highlights:
ලිඛිත සිංහල භාෂාවට ස්ථිර අනනයතාවයක්
ඇත. එහෙත්,ජනවහරට එවැන්නක් නැත.
පළාතින් පළාතට,රැකියාවෙන් රැකියාවට මේ
වෙනස්කම දැකගත හැකි ය. එලෙසම භාවිත
සම්මතයන්ට අනුව වාග් සම්ප්‍රදාය ගොඩනැගී ඇත.
මේ කුඩා පුස්තිකාවේ අරමුණ එලෙස අප අතරින්
ගිලීහි යන ජනවහර පිළිබද ව අවබෝධයක් ලබා
දීම ය. එය ඉතා දිගු වෙහෙසකර වෑයමකි.
පාසල් දරුවන් හා වෙනත් තරග විභාග අවශයතා
සදහා උචිත වන ලෙස මේ ‘ජනවහර’ පුස්තිකාව
සම්පාදනය කර තිබෙන වග සැලකුව මනා ය. |