වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 4 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.