විවිධ අරමුණු පෙරදැරි කොට ගෙන බෞද්ධ ජනයා බෝධි පූජා පවත්වනු ලැබුව ද, නිවැරදි අයුරින් එය පවත්වන්නේ කෙසේදැයි බොහොි් දෙනෙකු දන්නේ නැත. නිවැරදි අයුරින් බෝධි පූජා නොපැවත්වුවහොත් එයින් බලාපොරොත්තු වන පිහිට නොලැබේ. මේ කුඩා පොත් පිංච නිවැරදි අයුරින් බෝධි පූජා පවත්වන පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දේ.