“…..පසුව සිව්වණක් පිරිස එක්ව බක්කුල මහ රහතන් වහන්සේ ගේ ශේෂ වු අස්ථි ධාතු නිදන් ගත කර සැවත් නුවර ස්තූපය ‘බක්කුල මහ සෑය’ යනුවෙන් ප්‍රකට විය. බොහො දෙවියෝද මනුෂ්‍යයො ද බක්කුල මහ රහතන් වහන්සෙගෙ අස්ථි ධාතු නිදන් ගත කර තැනු එම ස්තූපය වන්දනා කර සිත පහදවා ගෙණ දෙව් මිනිස් සැප සම්පත් උදා කර ගත්හ.”