බුම්මාගත් මුහුණක් ඇති නිසා කැලේ රජකම බකමූණාට ලබාගන්නට බැරි වුණු බව කියැවෙන රසවත් කතාවකි. කිසිම විටෙක බුම්මාගෙන නොසිට ප්රසන්න මුහුණකින් සිටීමෙන් බොහෝ වාසි අත්වෙන බව අවසානයේ දරුවන්ට ඉගෙනගන්නට ලැබෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3751bf701d8411eaa5a361495757af76″ ]