ව්‍යාකණ අත්පොත 12-13
සිංහල භාෂාවට අයත් “අක්ෂර සමූහය” සිංහල අක්ෂර මාලාව” ලෙස අර්ථකථනය කළ හැකිය. මෙම සිංහල අක්ෂර මාලාව, හෝඩිය, අක්ෂරාවලිය, වර්ණමාලාව, අකුරුවැල යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. සිංහල හෝඩියේ භාවිත වන අක්ෂර හැදින්වීම සඳහා, සංකේත, වණ, වර්ණ, අකුරු, යන නාම ව්‍යවහාරයට පැමිණ ඇත. සිංහල අක්ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය අධ්‍යානය කරන ආධුනිකයන්ට හෝඩි වර්ග ගණනාවක් හමු වේ. එනම් :-
* සිදත් ස්ඬරා හෝඩිය අක්ෂර 30
* අමිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 32
* මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54
* සමකාලීන හෙවත් නූතන සිංහල හෝඩිය අක්ෂර 60
* ජ්‍යාත්‍යන්තර සිංහල අක්‍රර මාලාව අක්ෂර 61
උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 13 ශ්‍රේණිය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්රවීණත්වයක් ඇත්තෙකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c71511d0216811eaa68c81c6b23bc4f8″ ]
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 12 ශ්‍රේණිය
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්රවීණත්වයක් ඇත්තෙකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b0c3a930215211eaae7b3f6b1c9bafe4″ ]