Showing the single result
පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණයි. ඇය ඔවුන් ආදරයෙන් රැකබලාගත්තා. අත්තම්මා ජිවිකාව ගෙනගියේ පොල් අතු විවීමෙන්, කොහු ඇඹරීමෙන් සහ එළවලු කොරටුවෙන් ලැබුණු ආදායමෙන්.
Shopping cart is empty!
Continue Shopping