Showing all 2 results
මම විලි වොන්කා මේ අවුරුද්දේ ළමුන් පස්දෙනෙකුට මගේ ෆැක්ටරිය නැරඹිමට අවස්තාවක් දෙන්න මම තීරණය කළා.
මේ වාසනාවන්තයින් පස් දෙනාට සියලුම රහස් සහ මායාවන් නැරඹීමටත් අවසර ලැබේ..
බිලීගේ අම්මා තදින්ම බිලීට කියලා තියෙන්නෙ ගෙදර වත්තෙ ගේට්ටුවෙන් පැනලා එහායින් තියෙන අඳුරු කැලේට නම් අඩියක් තියන්න එපා කියලා.
ඉතින්,දවසක්, එයා සහතිකෙන් ම කළේ ඒකම තමයි.
Shopping cart is empty!
Continue Shopping