Showing all 3 results
වයස අවුරුදු 3-4 අතර දරුවන්ට 1 සිට 5 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය දරුවාගේ මනසේ තහවුරු කිරීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කර ඇත.
දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසු නිර්මාණශිලි ක්‍රියාකාරකම් 60 ක් මෙහි අන්තර්ගතය.මෙහි ලබා දි ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතුහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.
සවන්දීම, කථනය, පෙර කියවීම සහ පෙර ලිවීම විධිමත්ව පාසලට පිය නැගීමට පෙර දරුවා තුළ දියුණු කළ යුතු භාෂා කුසලතා වේ. කුඩා දරුවා භාෂණයේ නිරතවීමත් සමඟ දෙමාපියන් විසින් දියුණු කළ යුතු ප්‍රධාන ම භාෂා කුසලතාවය වන්නේ පෙර කියවීමේ පුරුද්ද දරුවා තුළ ගොඩනැගීමයි.
Shopping cart is empty!
Continue Shopping