කම්මැළි මොළේ
සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.
ආකර්ශණීය නීතිය
ආකර්ෂණීය නීතිය යනු විශ්වයෙන් ඔබට අවශ්‍ය දේ ලැබීම. අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි අපූරු රහසකි. එනම් ආකර්ෂණීය නීතිය ‘, ඔබ හා විශ්වය අතර මනා සබඳතාවක් ඇති කරන්නකි. එම ‘රහස’ සියවස ගණනක් ඉපැරණි වූවද එයින් ප්‍රතිපල ලබන ආකාරය ලොව බොහොමයක් නොදනී. එයට එක් හේතුවක් වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එම රහස’ වෙන්කර හා සඟවා තිබීමෙනි. එහෙත් ලෝක ඉතිහාසයේ කීර්තිමත්, කැපී පෙනෙන හා ලෝකය වෙනස් කළ පුද්ගලයෝ එය අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්යෙහි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්ම වාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. තවද ලොවට නවෝත්පාදන හා නව නිර්මාණ බිහිකිරීමේ මුල් අදහස එම නිර්මාණ කරුවන්ගේ සිතෙහි රෝපණය කළේ එම ආකර්ෂණීය නීතිය විසිනි.
මැණික් ගල් සතු විශ්මිත බලය
“මැණික් ගල් සතු විශ්මිත බලය ” නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආඋතුමන් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Do It Today
Are you also tired of putting off your dreams until “tomorrow?” Guess what! Tomorrow never comes. Am I right?
I’ve procrastinated and putt off my desire to write a book for a decade. I always came up with excuses like, “it’s not the right time.” Or, “I need to do more research.”
But in 2015 I got tired of this endless procrastination, and finally took action. Six months later, my first book was published.
Look, we all have limited time on our hands. And we’re getting closer to death every single minute. That shouldn’t scare. That should motivate you!
Time is limited, that’s why we must do the things we want: Today.
In this “best of” collection, I’ve handpicked 30 of my best articles that help you to overcome procrastination, improve your productivity, and achieve all the things you always wanted.
Plus, I’ve written an extensive introduction about my life and work philosophy.
And I’ve made many improvements and edits to the articles. So the content of this book is different from the articles on my site.
In Do It Today, you’ll learn:
1.Why we procrastinate and how we can overcome it
2.How to increase your productivity without being stressful
3.How to achieve more meaningful things in your life so you can enjoy it more
Are you ready to start reading this book?
If so: Do it today-not tomorrow.
රෝස පාට හීන
මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්රන්ථයකි.
සතුට විතරයි සතුට උතුරයි
සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal කෘතිය ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.
ජීවිතය වෙනස් කරන කතා – 4
ජීවිතය වෙනස් කරන කතා 1, 2 සහ 3 වේගයෙන් අලෙවි වන කෘති පෙළකි. ජීවිතය වෙනස් කරන කතා 1 කෘතිය පමණක් දැනට 27වැනි මුද්‍රණයේ පවතී. එමනිසා මෙම කෘතිය 2022 වසරේ බොහෝ දෙනා කතාබහ කරන කෘතියක් වනු නියතයි.
ජීවිතය වෙනස් කරන කතා 4 කෘතිය මාර්තු 20 දින නිකුත් කරන්න කටයුතු කර තිබෙනවා.
Men Are From Mars Women Are From Venus
“Men Are from Mars, Women Are from Venus: Get Seriously Involved With The Classic Guide To Surviving The Opposite Sex” written by John Gray. “You Can’t Live with Them, You Can’t Live without Them” is a true saying. The book helps the men to understand the inner working of a woman and vice versa. The emotions and expressions of men and women are different from each other. The book explains the reactions of women when she is in problem and on the other hand, how or why men suppress their emotions.
The book says number of things that can help in making a relationship healthy. If you are finding problems in your relationship, reading the book can help you in learning about the opposite sex. It offers advice on how to read emotions, when to be concerned and when to let time do the healing.
ඔව්! ඔබට එය කළ හැකියි
“දහසක් දෙනාට ජීවිතය සාර්ථක කර පෙන්වූ දියුණුවේ රන් දොරටුව ගුවන් විදුලි කතා මාලාවේ වැදගත්ම කතා 30 මෙහි අන්තර්ගතය.හැම අයෙකුටම තම ජිවිතයට නව ප්‍රාණවත් බවක් ලබාගැනීමට මෙම සෑම පරිච්චේදයක්ම උද වූ වනු ඇත.
ඔව්! ඔබට ජයගත හැකි ය
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි. මෙම ග්‍රන්ථය ද එම ජනප්‍රිය රාජය සම්මාන ලද කතා මාලාවේ තවත් එකතුවකි. මෙම කතා අසා කියවා ජිවිතයට ආලෝකයක් ලබාගත් අය බහුලය.
ධනාත්මක සිතිවිලි අත්පොත
පුද්ගල ජීවිතය සර්ථක කරගැනීමට උදවි වන ධනාත්මක සිතුවිලි සමුහයක් මෙම පොත් පිංච තුල ඒකරාශී කර ඇත. ළමා තරුණ වැඩිහිටි සැමට මෙම පොත සාර්ථකජිවිතයකට ගමන් කිරීමට මග පෙන්වනු ලබයි.
ධනාත්මක චින්තනය
මෑත කාලයේ ලෝකයට වැඩිම බලපෑමක් කල චින්තනය වනුයේ ධනත්මක චින්තනයයි. ශ්‍රී ලංකාවේද ධනාත්මක චින්තනය සංකල්පය බෙහෙවින් ජනප්‍රිවී ඇත.
GRIT
In this must-listen book for anyone striving to succeed, pioneering psychologist Angela Duckworth shows parents, educators, students, and businesspeople – both seasoned and new – that the secret to outstanding achievement is not talent but a focused persistence called “grit”.
සරල බව සුන්දරයි
ජීවිතයේ පවතින අසීමිත අවශ්‍යතාවන් තුළින් වෙහෙසට පත් වූ
මිනිසුන්ට අවම අවශ්‍යතාවන්, අවම බඩුබාහිරාදිය තුළින් ජීවිතය ගත
කළ හැකි අන්දම මේ පොත මගින් පැහැදිලිව, සරලව ඉදිරිපත් කරයි.
මේ සඳහා පදනම් කොට ගෙන ඇත්තේ විවිධ ආගමික ශාස්තෘවරුන්
විසින් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන ලද ‘අවමවාදය’ යන සංකල්පයයි.
මෙහි කර්තෘ වෛද්‍ය අමිල ද අල්විස් ද මේ අවමවාදී සංකල්පය
ප්‍රායෝගිකව අනුගමනය කොට එයින් මහඟු ඵල නෙලා ගත්තෙකි.
Minimalism
This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.
Think Like a Monk
Over the past three years Jay Shetty has become a favourite in the hearts and minds of millions of people worldwide. One of his clips was the most watched video on Facebook last year with over 360 million views. His social media following totals over 32 million he has produced over 400 viral videos which have amassed more than 5 billion views and his podcast On Purpose is consistently ranked the worlds #1 health-related podcast. In this inspiring empowering book Shetty draws on his time as a monk in the Vedic tradition to show us how we can clear the roadblocks to our potential and power. Drawing on ancient wisdom and his own rich experiences in the ashram Think Like a Monk reveals how to overcome negative thoughts and habits and access the calm and purpose that lie within all of us. The lessons monks learn are profound but often abstract. Shetty transforms them into advice and exercises we can all apply to reduce stress improve focus improve relationships identify our hidden abilities increase self-discipline and give the gifts we find in ourselves to the world. Shetty proves that everyone can and should think like a monk.