බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 8 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 8 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Science Work Book – 1 – Grade 08
this work book has been prepared to asses
the knowledge,understanding and the application
ability of Science in Grade 8 children.
Although the answers are included, it is
advisable to refer them after doing the exercises.
විද්‍යාව – මාසික ඇගයීම් – නව විෂය නිර්දේශය – 8 ශ්‍රේණිය – අකුර
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
The Illustrated First Aid in English
Used wherever the English Language is spoken or taught and now re-designed and beautifully illustrated to make it bright, appealing, attractive and motivating. This illustrated edition retains the structure and approach of the original bestseller but has been produced to ensure that all the terms and information are up to date and reflect the international readership of the book. It is invaluable in class and as a reference book, both to native English speakers and to students of English as an additional language. – Covers vocabulary, spelling, syntax, idiom and correct usage – Provides background information – Includes a wide-range of exercises to test knowledge and skills The New Illustrated First Aid in English is accompanied by an answer book which gives answers to all the exercises and tests. |
Western Music Work Book – Grade 8
Western Music Work Book – Grade 8
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
මව්බස ( 8 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණය – Akura Pilot Revision Papers
මව්බස ( 8 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණය – Akura Pilot Revision Papers
ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)
ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)