දෙමළ මාසික ඇගයීම් නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය අකුර
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට
වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
3 ශ්‍රේණිය දෙවන බස දෙමළ
ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම
ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු
භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු
භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට
හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල
භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ
භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන
උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්
සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට
කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ
හැකිය.
My first English Activity Book
My first English Activity Book
පරිසරය (3 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
පරිසරය (3 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
පරිසරය (3 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
පරිසරය (3 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
ගණිතය ( 3 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
ගණිතය ( 3 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 3 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 3 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
සතර ( 3 ශ්‍රේණිය ) ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES
සතර ( 3 ශ්‍රේණිය ) ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES
දෙමළ භාෂා වැඩ පොත ( 3 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
ගණිතය 3 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත
3 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.