ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 3 ශ්‍රේණියට නිර්දේශිත තේමා 36 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – 3 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 3 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – 4 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 4 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව මාස්ටර් – 5 ශ්‍රේණිය – නව විෂය නිර්දේශය
5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීමට නම් පෙර පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ගුණසේන ශිෂ්‍යත්ව Master නිර්මාණය වන්නේ එකී පෙර පුහුණුව දූ පුතුනට ලබා දීමේ මූලික අරමුණෙනි. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලැබීමට ඉඩ ඇති සෑම ආකාරයකම ප්‍රශ්න සහ පිළිතුරු සහිත 1 සහ 2 කොටස්වලින් සමන්විත ප්‍රශ්න පත්‍ර 30 ක් මෙහි අන්තර්ගතය. ඒ මගින් දරුවන්ට විභාග ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමේ කාල කළමනාකරණය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉගැන්වීම පිළිබඳ මනා පරිචයක් මෙන්ම ඒ පිළිබඳ විශේෂ සුදුසුකම් රැසක් සපුරා ඇති සුමිත් රුවන් මහතා සහ ඉෂානි මධුසංඛා මහත්මිය මෙහි සම්පාදයින්ය.
2 ශ්‍රේණිය දෙමළ වැඩපොත
2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 2 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.
1 ශ්‍රේණිය දෙමළ වැඩපොත
2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.
M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – පරිසරය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 3 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 1 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 1 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
සිංහල සාහිත්‍ය දැනුම මිනුම
6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – පරිසරය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – ගණිතය
5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 5 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16 ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශ – 4 ශ්‍රේණිය සිංහල
4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 4 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 10ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමය අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
M.D. GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – පරිසරය
4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – පරිසරය වැඩපොත – 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 ශ්‍රේණි සඳහා රචනා ශතකය
3,4,5 ශ්‍රේණි සඳහා රචනා ශතකය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන රචනා මාතෘකා 75ක් සහ පසුගිය වසර 25 ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් වාක්‍ය එචනාවේ වැදගත්කම හා වාක්‍ය රචනා ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද අවධානය යොමු කොට සම්පාදනය වී ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම රචනා මෙහි ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 පරිසර දැනුම් මිහිර – බහුවරණ ප්‍රශ්න 2000
3,4,5 ශ්‍රේණි සඳහා පරිසරය දැනුම් මිහිර ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් ප්‍රශ්න 2000ක් සහ ඒවාට පිළිතුරු අන්තර්ගත ය. එමෙන්ම ඊට අදාළ පරීක්ෂණ, ඇටවුම් හා රූපසටහන් සියල්ල ද වෙන වෙන ම දක්වා ඇත. ඒ තුළ පසුගිය වසර 15ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල බහුවරණ ප්‍රශ්න ද, පෙරහුරු ප්‍රශ්න පත්‍ර 6ක් ද ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
M.D.GUNASENA WORKSBOOKS – නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය පරිසරය
3 ශ්‍රේණියේ පරිසරය විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 3 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – පරිසරය වැඩපොත – 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
මගේ වැඩපොත සිංහල 2 ශ්‍රේණිය
2 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.