කුරුළු හදවත
තාමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සීයුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ද රචකයාගේ කාර්යයෙන් කොටසකි . විවාදයට සේම සම්මානයට පාත්‍ර වු ‘අටවක පුත්ති ‘ නම් අතිශය ජනප්‍රිය වු නවකතාව පල ලියනගේ අමරකීරති සෙමින් සෙමින් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් ‘කුරුළු හදවත ‘ නමින් මෙසේ පල වේ .
මල් සුටික්කා
මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව
චොකර් බාලි
නොබෙල් සම්මානලාභී රබින්ද්‍රනාත් තගොර්තුමගේ චෝක්ර්බලි ස්ථාපිත පවුල් පරිසරයකට හට ගෙනෙන අනියම ප්‍රේම සබදතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි’ බිහාරියේ හිෛව්වහික දිවිය බිනොදිනි නම් වැන්දබු රුමතියකගේ සම්ප්රප්තියෙන් කැලඹයී’
සුදු රුවලක් දිලෙයි
රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි. ‘පොටේමිකින්’ නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරැල්ල . කැරැල්ල මැඩ පැවැතවු මොහොතේ එයින් පලා ආ සටන්කාමී නාවිකයින්ගෙන් එක් අයෙක් ඔඩේස්සාවේ දිලිදු ධිවරයකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මග වෙනස් කල වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයසේ මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාවයි.
රත් වරලෙති ලිය
ළිං කනින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සදහා එක්තරා ගිම්හාන ස්රිතුවේදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවරිදි ජෙමි ඔහුට වඩා වයසින් දෙගුණයකට වඩා වැඩිමහල්’රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැදෙයි’ ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්දි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ජ්ස්ථානයට ළගා වෙයි’ පියවරුන් සහා පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සහිතයය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ කාව්‍ය සාහිත්‍යය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණිය ගද්‍ය කාව්‍යයකි’ නොබෙල් සාහිත්‍ය ත්යගලාබි තුරකී ලේකක ඔරහ්න් පමුක්ගේ’ නවකතාවක් සිංහල බසට නැගෙන පළමුවැනි අවස්ථාව මෙයයි’
කීදෙවෝ ඇවිල්ල
අද්‍යතන ජන ජිවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්,අපුර්ව අකයත විදීමත් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්රැතියද , සුබාවිත සාහිත්‍යය පඩිතයන්ද අතර පුළුල් අන්තර් පටනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රගුණය උදෙසා ‘චන්ද්‍රකින්නරව්’කතා නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකථා ක්ෂේත්රය තුල 1998 වසරේ ප්රබලතම දායකත්වය සදහා ව සම්මාන පිරිනැමෙන වග ය .
The Thursday Murder Club
The Thursday Murder Club is the debut novel by Pointless and House of Games presenter Richard Osman. It was published on 3 September 2020 by Viking Press, a subsidiary of Penguin Random House
Dubliners (Penguin Modern Classics)
Dubliners is a collection of fifteen short stories by James Joyce, first published in 1914. The stories comprise a naturalistic depiction of Irish middle class life in and around Dublin in the early years of the 20th century.
The Last Hours Book One Chain Of Gold (Large Format)
Chain of Gold is a young adult-urban fantasy-novel by Cassandra Clare. It is the first book in The Last Hours, which is chronologically second in The Shadowhunter Chronicles. The book follows the events that occur in the London area in 1903, focusing on the residents of the London Institute
The Last Hours Book Two Chain Of Iron
The Shadowhunters must catch a killer in Edwardian London in this dangerous and romantic sequel to the #1 New York Times bestselling novel Chain of Gold, from New York Times and USA TODAY bestselling author Cassandra Clare
China Rich Girlfriend
China Rich Girlfriend is a satirical 2015 romantic comedy novel by Kevin Kwan. It is the sequel to Crazy Rich Asians, a novel about the wealthy Singapore elite.
Concrete Rose
International phenomenon Angie Thomas revisits Garden Heights seventeen years before the events of The Hate U Give in this searing and poignant exploration of Black boyhood and manhood.If there’s one thing seventeen-year-old Maverick Carter knows, it’s that a real man takes care of his family
The Handmaid`S Tale
An instant classic and eerily prescient cultural phenomenon, from “the patron saint of feminist dystopian fiction” (New York Times). Now an award-winning Hulu series starring Elizabeth Moss.
Dune
Dune is a 1965 science-fiction novel by American author Frank Herbert, originally published as two separate serials in Analog magazine
A Deadly Education
A Deadly Education is a 2020 fantasy dark academia novel written by American author Naomi Novik following Galadriel “El” Higgins, a half-Welsh, half-Indian sorceress, who must survive to graduation while controlling her destructive abilities at the fabled school of black magic, the Scholomance
Outbreak
BESTSELLER***The explosive new thriller featuring MI6 operative Luke Carlton on his most terrifying mission yet. Deep within the Arctic Circle, three scientists from the UK’s Arctic Research Station trudge through a blizzard in search of shelter
Artemis
Artemis is a 2017 science fiction novel written by Andy Weir. The novel takes place in the late 2080s and is set in Artemis, the first and so far only city on the Moon. It follows the life of porter and smuggler Jasmine “Jazz” Bashara as she gets caught up in a conspiracy for control of the city
Projest Hail Mary
Project Hail Mary is a 2021 science-fiction novel by Andy Weir. It is his third novel, after 2011’s The Martian, and 2017’s Artemis. Set in the near future, the novel centers on middle school-teacher-turned-astronaut Ryland Grace, who wakes up from a coma, afflicted with amnesia
තිදෙනා
ගොර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දීල වන අසහනයක් මැනවින් චිත්රණය කරන්නකි . මෙහි එන චාරිත ත්‍රිත්වය හරහා ගෝර්කි එකල රුසියාවේ ග්‍රාමීය හා නාගරික දිවිය පිඩිත මිනිසුන්ගේ පාර්ශවය අප හමුවට ගෙන එයි. කසල එකතු කරන්නන්, පදික වෙලේ ඉතා මැනවින් නිරුපිතය. දිවියේ පත්ලෙන්ම පැමිණ ලෝක පුජිත නිමනකරුවෙකු බවට පත්වීම දක්වා ආ ගමනේදී එක්රැස් කරගත් අත්දැකීම් ඇසුරින් ගෝර්කි මානව වර්ගයා වෙත හෙලන බැල්ම එදාට මෙන්ම අදටත් එක සේ වලංගුය.
A Monster Calls
At seven minutes past midnight, thirteen-year-old Conor wakes to find a monster outside his bedroom window. But it isn’t the monster Conor’s been expecting – he’s been expecting the one from his nightmare, the nightmare he’s had nearly every night since his mother started her treatments. The monster in his backyard is different. It’s ancient.
විදර්ශනා
විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන් ය.
Fantastic Beasts And Where To Find Them
J.K. Rowling’s screenwriting debut is captured in this ebook edition of the Fantastic Beasts and Where to Find Them screenplay. When Magizoologist Newt Scamander arrives in New York, he intends his stay to be just a brief stopover
එක රුව දෙහදක නතර වෙලා
මේ මගේ කෙල්ල මචං …මගේ ජීවිතේම වුණු කෙල්ල …ඒකියී දරුවයි මගේ යාළුවගේ වුණත් …මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං
මරකත පිළිලය
ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් …පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සිමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්
රාවණ් ලියෝ
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ඔහු සමග එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක් හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්
විසට විස
කලින් ක්ෂිතිජය හා එක්ව තිබු කළුපොදිය දැන් මෑත් වන බවත්අහසට නගින දුලි කන්ද මුළු පළාතට මපැතිරී යන බවත් ඔවුහු දුටුහ තවත් මිනිත්තු කිහිපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැගෙන ගිඩි ගිඩිය තරුණ යුවළට දැනෙන්නට විය .
මරුවාගේ නිධානය
ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණේ නැහැ. ඊට අවුරුදු කිපයකට පස්සෙ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනගද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසාhss මේක කපාලතුඩුව වුණේ
එනු මිස යනු බැහැ
පිස්තෝලේ තිබුණේ දකුණු අතේ.පිස්තෝලේ තිබුණා නම් ඔළුවේ වම් පැත්තට කොහොමද වෙඩි වැදෙන්නේ කියලා.
බංගලාවෙන් බිල්ලක්
අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට විමු. පෙර ජගත්ගේ ගිනි අවියන් එල්ල වු වෙඩි ප්‍රහාර හේතුවෙන් බිදී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මාධ්‍යයේ වූ චතුරi%dකාර කොටසේ රැදී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරික්ෂාකාරීව බැලුවේමි
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.