Fiction & Literature

Fiction & Literature

(Showing 931 – 960 products of 1714 products)

Show:
Out Of Stock

කර්නල් සහ එරෙන්දිරා

Highlights:

1982 වසරේදී සාහිත්‍ය පිලිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ග්බිරියෙල් ගර්ෂියා මාර්කේස් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන් අතුරින් ලාංකිකයන්ගේ වැඩිම සම්භාවනාවට පත් වූ ලේකකයාය’ මර්කෙස්ගේ කතා කලාවේ මානයන් දෙකක කතා ද්විත්වයක් මෙම කෘතිය තුල අඩංගුය’ මෙහි ඇතුලත් එක් කෙටි නවකත්වක් යථාර්තවාදී කතා රටාවෙන් ලියවුනක් වන අතර අනෙක ඔහුටම සුවිශේෂී වූ මයා යථාර්ථමය කතා රටාවෙන් ලියවුණකි’ නමුත් මේ කතා දෙකෙහිම රචනා ෛශලිය හේතුපල වශයෙන් තර්කනුකුලාව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම යථාර්තවාදී වෙයි’

ඇත දුර ඇත

Highlights:

හොංකො ‘යන එන නගරයකි ‘ එහි එන කිසිවෙක් වැඩි කල් නොරදති’ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මද විදෙශියකින් එන කෙනෙකු හුදෙකලා වීම වලක්වනු නොහැකිය’ කලාතුරකින් කෙනකුට සොයා ගත හැකි දාදි ගැඹුරු බැදීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබදතා නොගම්බුරුය’ හරසුන්ය’ඒ නගරය තුල කෙනෙකුගේ ජීවිතය පටුය ‘ අස්ථිරය ‘ අවිච්ක්ශ්නය’ඇත දුර ඇත නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජිවත් වන ශ්‍රී ලංකික කාන්තාවකගේ ජිවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි’

Out Of Stock

පැරිස් වලාකුළු

Highlights:

කුම්බට්ටි මැෂිමකින් සිහින ඇද හැලෙමින් තිබේ.අකන්ද ව ඇද හැලෙමින් ඒ සිහින සබන් , බුබුළු මෙන් අවකාශයේ පවෙයි.පාවී පාවී,විස ර් යන සිහින සුළගෙහි පැටලෙයි . සියල්ල,කුරුම්බැට්ටි මැෂිමෙන් නික්ම එන රාවයට අවනත ය; අනුකුල ය. සවනට,මූදන්ගයකින් නැගී නිනද නගන උදම් රල මෙනි. සැහැල්ලුව විසිරි යන ඇතැම් අනවසර සිහිනයක් දෙකක් ඇත අහසේ දී පැරිස් වලකුලකට යවෙයි. අන් සියලු බුබුළු එක්කෝ ඇස් දිෂ්ටිමනයේ අතුරුදාහන්ව සගවෙයි . නතහොත් අතරමගක දී බිදි වියකෙයි .

Out Of Stock

මියුරු හඬ

Highlights:

බිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ

Out Of Stock

අහම්බකාරක

Highlights:

ලියනගේ අමරකිර්ති සිය සිව්වෙනි නවකතාව වන ‘අහම්බකාරක ‘ මගින් ජිවිතයේ අහම්බය ස්වබාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පි

Out Of Stock

චන්ද්‍රකින්නරවී

Highlights:

චන්ද්‍ර කින්නරවිය ‘නිශ්ශංක විජේමන්නගේ තෙවන කෙටිකථා එකතුව. ස්වකිය නිර්මාණ මගෙහි වටිනා හැරවව්මක් සටහන් කල මෙම කෘතිය එම වසරේ ස්වදින සාහිත්‍යය සම්මාන උළෙ ඔහු විශද කල සුවිශේෂිතාව සැලකිල්ලට ගනිමින්ය.

Out Of Stock

ප්‍රමුදිත ජීවිතයක්

Highlights:

දලයි ලාමාත් ,අගරද්ගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධයත්මික නායකයන් මෙන්ම , ඔවුන්ගේ සම්ප්‍රදායාන් එකමවා සමස්ත මානව වර්ගයා සදහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරනවුන් දෙපළකි. පහසුවෙන් අපව ගොදුරු කර ගැනෙන නිෂ්පල දෙ කතා කරමින් ජනප්‍රිය වීම පිලිකෙවූ කරන මෙතුමන්ලා තුල , මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව , ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්න්කම ලක්ෂ සන්කයත ජනතාවක් තුල බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැබුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර , මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සක්සුන්ක් බැවිනි.

Out Of Stock

ගින්දර පලදනාව

Highlights:

ඇමෙරිකානු ජාතික නවකතාකරුවෙකු හා කෙටිකථා කරුවෙකු වන නැතනියෙල් හොෙතා්ුන්ගේ නිර්මන්වලියෙහි අග්‍ර කෘතිය වනවා පමණක් නොව ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘතීන් අතරින් එකක් ලෙසද ඉහල සම්භාවනාවට පාත්‍ර වැන්නකි’ 1850 වසරේදී රචිත ගින්දර පලදනාව 1642- 1649 දක්වා වූ කාල වකවානුව කෙන් කර ගනිමින් රචිත ෙඵතිහාසික කතා තේමාවකින් යුතු නවකතාවකි’ අවනීතිය පාපය හා හෘද සාක්ෂිය ප්‍රබලත්වය මෙම නවකතාවේ ප්‍රමුඛ කතා තේමාවයි’ ස්ත්‍රීයක ප්‍රධාන චරිතය ලෙස ගෙන එකී තේමාව සක්ජ්ජාවට බදුන් කල ලොව ප්‍රථම නවකතාව ලෙසද මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වෙයි’

Out Of Stock

හඬන මුහුද

Highlights:

තුන් හැවරැදී වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනානතරයක අතරමන් වේ’ මෙසේ අතරමන් වන සුදු ජාතික දරුවා කළු ජාතික මවක විසින් තමන්ගේම දරුවෙකු සේ හදා වාඩා ගනී’ වසර නවයකට පසු රජයේ නිලධාරින් දෙදෙනෙකු වනගත ගම්මානයක් තුල වෙසෙන පවූලක සුදු දරුවෙකු සිටිනා බව සොයා ගනී’ දරුවාගේ සැබැ මවුපියන් දරුවා ඉල්ලා අධිකරණයේ පිහිට පතායි’ව්‍යසනය ඇරෙඔන්ෙන් ඉන් අනතුරුවය’

කිම්

Highlights:

මුහුණේ අසන්බේය රැලි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමග දුටුමතින්ම ස්නේහයෙන් බැදුනු ‘කිමි’ නම් ෙයෳවනයකු වටා මෙම නවකතාව ගෙතෙමි.හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි.මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා , රෝගී සුව කිරීමේ බලයක් ඇති ‘හියේ නදිය’ සොයා ඉන්දීයව පුරා සැරිසරති. පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේ ගමන්කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ලගා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන, තැන්න වෙත පෙරලා එති.

Out Of Stock

පියෝනි

Highlights:

පියොනි’අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි’එහෙත්’කාලය හෝ අවකාශය නොතකා ‘ ජිවන සහ සමාජ ගැටලුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපුර්වත්වයද මේ කෘතිය තුල සුන්දර චාරිකාවකයි තවෙකෙකු සිතනු ඇත’ යමෙකු එය ජිවිතයේ යථාර්තය පිළිබද කතාවකයි කියනු ඇත’එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර පිළිබද කතාවකයි කෙනෙකු කීවද වැරදි නැත’ කෙනෙකු එය දුකාන්තයකි’තවෙකෙකුට එය සුකන්තයකි ‘ එහෙත්’ මේ සියල්ලම සමග අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර අදර කතාවකි’

අදුරු පලිගු තල මැදින්

Highlights:

සොෆිගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණ කරනු ලැබූ ලෝකයේ ලක්ෂ සංකයත පාඨකන්ගේ සිත් වසග කල කලාව – දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව- අදුරු පලිගු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කතාවක් තවදුරටත් විස්තීර්ණ වෙයි’ ගැටවර වියට එළැබි සිසිලියා අසාධ්‍ය ලෙස රෝගීව යහනේ නිදයි’ ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙලෙන්නිය.ඒ සියලු ආවේග යොමු වන්නේ ඈගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුරදුතයෙක් – ඒරියල්-එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය , විශ්වය ආදි කරුණු ගැන සිසිලියා සමග ප්‍රාණවත් , සිත් අදනාසුලු පිලිසදරෙහි යෙදෙයි. ජීවිතය පිල්බද ගැබුරු කරුණු හෙළි කරයි.

Out Of Stock

යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Highlights:

කෑදරකම ,බිතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්.සිය වේදනාබර අතීතයේ අවරයන්ගෙන් විදිනා මිනිසෙක් . සන්තුෂ්ටිය සොයා යන තරුණියක්.එක් සතියක කාලයක් තුල මේ සියලු දෙනාටම ජිවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔඋන්ට තම තමන්ගේ මවතද තෝරා ගනු ඇත්තේ කවරෙක්ද ? යහපතද,එසේත නැත්තම් නපුරද ? යක්ෂයා හා ප්‍රය්මි මෙනවිය යනු උදවෙගකර කතාන්දරයකි. එසේම එමගින් මනුශ්ශ්යගේ සදු චර්යාව බියකරු පරීක්ෂණයකට ලක් කෙරෙයි.

Out Of Stock

තිත්ත තොල්

Highlights:

ගියත් නොගියත්, හිටියත් නොහිටියත් වෙනසක් නැ.ජිවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නේ නැ.බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරේ මුණගැහුනොත් නවතින්න.නැත්තන් එත් ජිවිතේ එක්ක ගහගෙන යන්න

Out Of Stock

තාරා මගේ දෙවුදුව

Highlights:

2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සදහා තොරා ගැනුණු නවකතා පහ අතුරින් එකක් වන තරා මගේ දෙව්දුව නිශ්ශංක විජේමන්නගේ දෙවන නවකාතාවයි’ ඌව වෙල්ලස්සේ ජන පුරාවෘත්තයක් වන තරා දෙවගනගේ ඉතිහාස කතා පුවත හා නුතන ලංකේය ජනවිඤ්ඤාණයේ අදුඅරු අහුමුලු විවරණ කරමින් රචිත මෙම නවකතාව විටෙක ප්‍රේම කතාවකි තවත් විටෙක එය ලංකේය ජන ආත්මය ඒකාලෝක කරන තියුණු ආලෝක කදම්භ විදුවන අති සුවිශේෂ නිමැවුමකි.

Out Of Stock

කුරුළු හදවත

Highlights:

තාමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සීයුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ද රචකයාගේ කාර්යයෙන් කොටසකි . විවාදයට සේම සම්මානයට පාත්‍ර වු ‘අටවක පුත්ති ‘ නම් අතිශය ජනප්‍රිය වු නවකතාව පල ලියනගේ අමරකීරති සෙමින් සෙමින් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් ‘කුරුළු හදවත ‘ නමින් මෙසේ පල වේ .

මල් සුටික්කා

Highlights:

මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව

Out Of Stock

චොකර් බාලි

Highlights:

නොබෙල් සම්මානලාභී රබින්ද්‍රනාත් තගොර්තුමගේ චෝක්‍ර්බලි ස්ථාපිත පවුල් පරිසරයකට හට ගෙනෙන අනියම ප්‍රේම සබදතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි’ බිහාරියේ හිෛව්වහික දිවිය බිනොදිනි නම් වැන්දබු රුමතියකගේ සම්ප්‍රප්තියෙන් කැලඹයී’

Out Of Stock

සුදු රුවලක් දිලෙයි

Highlights:

රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි. ‘පොටේමිකින්’ නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරැල්ල . කැරැල්ල මැඩ පැවැතවු මොහොතේ එයින් පලා ආ සටන්කාමී නාවිකයින්ගෙන් එක් අයෙක් ඔඩේස්සාවේ දිලිදු ධිවරයකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මග වෙනස් කල වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයසේ මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාවයි.

රත් වරලෙති ලිය

Highlights:

ළිං කනින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සදහා එක්තරා ගිම්හාන ස්රිතුවේදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවරිදි ජෙමි ඔහුට වඩා වයසින් දෙගුණයකට වඩා වැඩිමහල්’රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැදෙයි’ ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්දි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ජ්ස්ථානයට ළගා වෙයි’ පියවරුන් සහා පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සහිතයය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ කාව්‍ය සාහිත්‍යය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණිය ගද්‍ය කාව්‍යයකි’ නොබෙල් සාහිත්‍ය ත්‍යගලාබි තුරකී ලේකක ඔරහ්න් පමුක්ගේ’ නවකතාවක් සිංහල බසට නැගෙන පළමුවැනි අවස්ථාව මෙයයි’

Out Of Stock

කීදෙවෝ ඇවිල්ල

Highlights:

අද්‍යතන ජන ජිවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්,අපුර්ව අකයත විදීමත් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්‍රැතියද , සුබාවිත සාහිත්‍යය පඩිතයන්ද අතර පුළුල් අන්තර් පටනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රගුණය උදෙසා ‘චන්ද්‍රකින්නරව්’කතා නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකථා ක්ෂේත්‍රය තුල 1998 වසරේ ප්‍රබලතම දායකත්වය සදහා ව සම්මාන පිරිනැමෙන වග ය .

Out Of Stock

The Thursday Murder Club

Highlights:

The Thursday Murder Club is the debut novel by Pointless and House of Games presenter Richard Osman. It was published on 3 September 2020 by Viking Press, a subsidiary of Penguin Random House

Out Of Stock

Dubliners (Penguin Modern Classics)

Highlights:

Dubliners is a collection of fifteen short stories by James Joyce, first published in 1914. The stories comprise a naturalistic depiction of Irish middle class life in and around Dublin in the early years of the 20th century.

Out Of Stock

The Last Hours Book One Chain Of Gold (Large Format)

Highlights:

Chain of Gold is a young adult-urban fantasy-novel by Cassandra Clare. It is the first book in The Last Hours, which is chronologically second in The Shadowhunter Chronicles. The book follows the events that occur in the London area in 1903, focusing on the residents of the London Institute

Out Of Stock

The Last Hours Book Two Chain Of Iron

Highlights:

The Shadowhunters must catch a killer in Edwardian London in this dangerous and romantic sequel to the #1 New York Times bestselling novel Chain of Gold, from New York Times and USA TODAY bestselling author Cassandra Clare

Out Of Stock

China Rich Girlfriend

Highlights:

China Rich Girlfriend is a satirical 2015 romantic comedy novel by Kevin Kwan. It is the sequel to Crazy Rich Asians, a novel about the wealthy Singapore elite.

Concrete Rose

Highlights:

International phenomenon Angie Thomas revisits Garden Heights seventeen years before the events of The Hate U Give in this searing and poignant exploration of Black boyhood and manhood.If there’s one thing seventeen-year-old Maverick Carter knows, it’s that a real man takes care of his family

Out Of Stock

The Handmaid`S Tale

Highlights:

An instant classic and eerily prescient cultural phenomenon, from “the patron saint of feminist dystopian fiction” (New York Times). Now an award-winning Hulu series starring Elizabeth Moss.

Out Of Stock

Dune

Highlights:

Dune is a 1965 science-fiction novel by American author Frank Herbert, originally published as two separate serials in Analog magazine

Out Of Stock

A Deadly Education

Highlights:

A Deadly Education is a 2020 fantasy dark academia novel written by American author Naomi Novik following Galadriel “El” Higgins, a half-Welsh, half-Indian sorceress, who must survive to graduation while controlling her destructive abilities at the fabled school of black magic, the Scholomance

1 2 30 31 32 33 34 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping