Fiction & Literature

Fiction & Literature

(Showing 871 – 900 products of 1714 products)

Show:
Out Of Stock

සූට්කේසය

Highlights:

සුට්කෙසයක් , ඒ තුල ඇති කමකට නැති ලපපට කිහිපයකි. මේ තිස්හත් වසරක ජීවිතය තුල ඔහු උපයාගෙන ඇති දේපලේ පල කෙරිණි. ඔහු සැලකෙනුයේ විසිවැනි සියවස තුල ජාතියන්තර වශයෙන් ඉහවඩාත්ම ජනප්‍රිය සෝවියට් – රුසියානු ලේකකයන් අතර ඉදිරියේම සිටින්නේ යැයි සැලකෙන සෙර්ගෙයි දෙවල්තොවිගේ මේ කෘතිය තියුණු දේශපාලන විවේචනයක් රැගත් නවකතාවකි.

Out Of Stock

සුළගින් වැටුණු පත්

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැනවල, විවිධ වයස් මට්ටමේ , විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණ දුන් ජිවන අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම්ය ගොන්න මැද එක් කුඩා සිදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය . බලන්න, මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කියා.

මුව මේරු සලමොන්

Highlights:

මුවා මාරු සලමින් ‘නිශ්ශංක විජේමාන්නගේ සයවන කෙටිකථා එකතුව .රාජ්‍ය සහිතයා සම්මාන, විනෝදය සම්මානය, ගොඩගේ සම්මානය හා ජනතා සහිතය උළෙ කෘතියකි.

පෝලිම

Highlights:

රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පොලොමක්. අපේක්ෂාව භංගත්වය අතෘප්තිය,ඉවසිල්ල යනුවෙන් වරුනැගෙනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙන නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබද්තාවන්හි සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.

අසිරි සිරිනි 6

Highlights:

අපි හුගක් දෙනෙක් අපේ ජිවිත කාලේ පුරාවට කරන්නේ අපේ මග හැරුණු සහකරුවාව සොයන එක අපි ගැහැනියක වශයෙන් ඉපදුනොත් පිරිමියෙක් වශයෙන් ඉපදුනොත් අපට උපතේදීම අපේ පිරිමි භාගය අහිමි වෙනවා’ පිරිමියෙක් වශයෙන් ඉපදුනොහොත් අපට උපත්දිම අපේ ගැහැණු භාගය අහිමි වෙනවා’ ඉතින් අපිට අපේ අනෙක් අර්ධය නැතිව ජිවත් වෙන්න බැහැ ‘ අපේ ජිවිතේ මේ අඩුව පුරවගන්නා අදහසින් ජිවිත කාලය පුරාම අපි නොයෙක් දේවල් කරනවා’

අසිරි සිරිනි 5

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

අසිරි සිරිනි 4

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

Out Of Stock

සුදු කළු

Highlights:

සත්‍ය වශයෙන්ම බට්ටිච්ච්කු වන් අහිංසක කළු මිනිසකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද , ෛවරයටද පාත්‍ර වන ස්ක්වුට්ගේ දැකීම තුළින් ගොඩනැංවෙන මේ අපුරු නවකතාව කලාතුරකින් කියවන්නට ලැබෙන රසවත් කෘතියකි TO KILL MOCKING BIRD අතිශයින්ම රසාලිප්ත වූ නවකතාවකි . මනුෂ්‍යත්වය පිලිබද ජීවාත්මක අවබෝධයකින් යුතුව එය ලිය ඇත.

Out Of Stock

රුසියානු ගම්මද්දේ චාරිකාවක්

Highlights:

මිට කලින් සිංහලට පරිවර්තනය වී නොතිබුණු , පවුස්තොවිස්කිගේ කෙටිකතා දහයක් මෙහි අඩංගු වන අතර , මෙම කතා පෙළ ඔබට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය. මේ හැම කතාවකටම පාදක වූ වීරයන් වන්නේ සාමානය රුසියනුවන්ය. ඒවායෙහි, රුසියානු ගැමි පරිසරයේ අලංකාරය විස්තර කොට ඇති ආකාරයට අතිශය ආක්ර්ශ්නිය. වන්නේය.කතා පෙළ අවසානයේ ප්වුස්තොවිස්කි විසින් රචිත ස්වයං චරිතාපදාන සටහනකද ඉදිරිපත් කොට ඇත. මොස්ක්වී නුවර ලුමුම්බා මිත්රත්ව විශ්වවිද්‍යාලයෙන් උසස් අධයපනය ලැබූ ආචාරය ජයන්ත ලාල් රත්නසේකර විසින් ඉදිරිපත් කරන මෙම පරිවර්තනය , සෘජුවාම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

අසිරි සිරිනි 7

Highlights:

“පිළිකාවක් එක්ක සටන් කරන කෙනෙකුට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක ඒ ගමන ඉවසීමෙන් යන්න – ඔබේ ප්‍රතිකර්ම අවසන් වුනාම කොන්දේ ආපහු තිබුනා වගේම ලස්සනට හැදෙනවා. සිරුරත් ආපසු තිබුනා වගේම යථා තත්වයට පත්වෙනවා. කරන්න බැරි දෙයක් වගේ මුලින් පෙනුනත් ඔබට ඇත්තෙන්ම ඒ සටන ජයගන්න පුළුවන්. මම එක කළා . ඔබත් උත්සාහය අතාරින්න එපා.

අසිරි සිරිනි 2

Highlights:

අසිනි සිරිනි යනු ලෝකයේ වීවිධ රටවල ,විවිධ තැන්වල, විවිධ සමාජ මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහනුත්,මිනිසුන් මුහුණ දුන් ජිවිත අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක් , එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද ? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැණුන් ගැනවිස්තරය. බලන්න , මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කිය.

Out Of Stock

කළු කිරිල්ලි

Highlights:

කළු මාරු සලමන් ‘නිශ්ශංක විජේමන්නගේ පස්වන කෙටිකථා කෘතියය.කෙටිකථා නවයකින් සාන්විත මෙය ඔහුගේ කලාංගයක් ලෙස කෙටිකතාව තමන්ටම අනන්‍ය වු මාර්ගයක් තුල වැඩි වර්දනය කරලු ගමන්මගෙහි වැදගත් සලකුණක් සටහන් කල කෘතියකි.

තිත්ත සීනි

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු කෙටි කතා එකතුව.1993 වසරේ මුලින්ම පලවූ එය එම වසරේ උඅව පළාත් සහිතය උළලේ හොදම කෙටිකථා කරතිය ලෙස සම්මානයට පඅතර විය . කෙටිකථා අටකින් සමන්විත ‘තිත්ත සිනි කිය පටක විචාරක අවදානය බෙහෙවින් නතුකර ගත්තකි .

සමුදුර යාතිකාව

Highlights:

මගේ ආදරණිය මර්චාන් ‘ මේ හද එළියෙන් මං ඔයාගේ මුනේ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ’ අහිංසක නින්දකින් වැහිලා තියෙන ඔයාගේ අැහි පිහාටු හරියට හැඩේට ඇදපු අකුරු මෝස්තරයක් වගෙයි’ ”මගේ අත අල්ලගන්න . කිසිම නපුරක් වෙන්නේ නැ ” කියලා මං ඔයාට කියනවා.

දල රෙදි සහ කාසි සළු

Highlights:

නිශ්ශංක විජේමන්නගේ දෙවන කෙටිකථා කතා එකතුවයි’1994 වසරේ මුලින්ම පලවූ එය 1995 වසරේ පවතී ස්වාධින සහිතය සම්මාන උළෙලේ වසරේ හොදම කෙටිකථා හතකින් සමන්විත දල රෙදි සහ කසී සළු කෘතියේහි එන පොර කුකුළා කෙටිකතාව ලෙස අද බොහෝ විචාරකයෝ සලකති’

රූ චායා

Highlights:

මට ඔයා නැතුව ජීවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයී මට මේ දුක තවත් උහුලන්න බැහැ අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන් මට බායයී ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා.

විකෘත අංගාර

Highlights:

එය විසිපස් වන සියවසයී.දියුණු වූ තාක්ෂණය ජීවය යනු කුමක් දැයි යළි නිර්වචනය කර තිබුණි මානව විඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය නව සිරුරක් තුළට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු තිරයේ කුඩා තිගැස්මක් පමණක් විය.

උමං සොහොන

Highlights:

මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.

Out Of Stock

ගිම්හානයේ පොරොන්දුව

Highlights:

මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.

ඒක රහසක්

Highlights:

ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක්‌ වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.

Out Of Stock

ඔබ මට තරුවකි

Highlights:

දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.

කිසිවක් නොකියමි අම්මේ …

Highlights:

මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා

Out Of Stock

සාගරාන්තර ආලෝකය

Highlights:

පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යලිත් ඕස්ට්‍රේලියාවේ එන ටොමි ශර්බෝර්න් , ජානුස් ගලේ ප්‍රදිපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි, මේ පාඵ දුපතට ඔහු සිය තරුණ , නිර්භීත බිරිද වන ඉසේබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවෙන් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන් ආ ඒ ‘ දෙවියන්ගේ ත්‍යාගය ‘ කුමක්ද ? එයින් ටෝමිගේ සහ ඉසබෙල්ගේ ජිවිත නොසිතු නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ? මෙය ස්ටේඩිමන්ගේ එකම නවකතාවයි.

Out Of Stock

මං කැත නිසා

Highlights:

ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වන අවිහිංසක දැරියකි’ මවගේ අවමානයට හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්‍රධානතම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වක අවිහිංසක දැරියකි ‘ මවගේ අවමානය හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්‍රධානම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් එලියට දමයි’ අනාරක්ෂිත බව බඩගින්න ඇයව පෙලෙයි’ ඇය සියල්ල උපේක්ෂාවෙන් විදිමින් අධිෂ්ඨානන් පෙරටම යයි’

වැලන්ටයින් කුමාරයා

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු නවකතාව වන්නේ වැලන්ටයින් කුමාරයා ඔහු වැලන්ටයින් කුමාරයා නමැති සංයුක්ත රුපය හරහා ප්‍රක්ෂේපනය කරන්නේ වෙළෙදපොල තර්කනය තුල අනය රුප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම රුනන්ත්රණය වූ ප්‍රතිරූපයක් යතාව වෙනුවට ප්‍රතිරුප නිශ්න්ක්ට විෂය වෙන්නෙත් ගමෙන් නගරයට අපු සුප්ර් ස්ටාර් කෙනෙක් ඔහු ආකර්ශනීය ගායකයෙක් ශාස්ත්‍රීය සංගීතය හදාරපු වාදකයෙක් නමුත් භාවිතය තුල ඔහුට තම ගැන තෘප්තියක් නැහැ’මොකද ඔහුගේ දෘශ්ටිවාදය වෙනස්’පරමාදර්ශය වෙනස්’ ෆැන්ටසිය වෙනස්’සුපර් ස්ටාර් සිහිනය තමි ඔහුගේ

Out Of Stock

තිවත

Highlights:

“රාජසිංහ රජතුමද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දහමෙන් රාජය කිරීමෙන් නියුක්ත වූ බව දත යුතුය. සීතාවක රාජසිංහ රජු පිළිබද මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම් විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු , රාජ්‍ය වර්ෂ 1599 දිය. එහෙත් ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දි ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාස ලේකනයද අතලොස්සක් පවතී.

Out Of Stock

සුවද සොයන කුසුම

Highlights:

මෙන්දිගේ සොදුරු ළමා වියේ දොළොස් හැවිරිදිව සිටියදී වී යයි’ ඒ ඇය වෙසෙන ගම්මානයට මුජහදීන් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල වීමත් සමාගමයි’ සුන්දර කියුබා කදුකර වනාන්තරවල කෙළිදෙලෙන් සැරිසැරූ මෙන්ෙඩිට් ඒ බිහිසුණු රාත්‍රියේ තම මාපිය සොයුරු සොයුරියන් මතු නොව නැ හිත මිතුරු සැමත් අහිමි වෙයි’ ඔවූහු ගරිල්ලා සංහාරයට බිලි වෙති’ පැහැර ගත් විගස රුදුරු ලෙසදුෂණයට ලක්වෙන මෙන්ෙඩි ඊළගට වහලියක ලෙස විකිනෙයි’

Out Of Stock

දිදුලන කඳුලැලි

Highlights:

දුබලයා බලවතා ගොදුරක් බවට පත්වීම යුගයට නොවෙනස්ව වන සනාතනික දහමද අවිහිංසක මජ්රි පවුලේ ඇත්තන් අයි’අර’ඒ’ ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරැවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය’ තාත්තත් අම්මත් දෙපුතුනුත් පවූලේ ඥාතින් තිදෙනකුත් අත්අඩංගුවට පත් වෙති’ මජ්රි පවුල සි සි කඩව යයි’ පවුලේ සිගිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පතු වෙති’ අමමා දාහතර වසරකම සිරකුඩුවේ’ බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය ‘ අවසානයේ හිරු නොබසින අදිරජයය කලබ්මින් මජරි සේවන්ලා ස්වකිය ේගෟරයවය සොයා සටන් වදිති’ මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සත්‍ය කතා පුවත අනුලා ද සිල්වා ස්වකිය රමණිය බස් වහරින් සිංහලට නගන්න්නේ අපේ දස්වලද කදුළු දිදුලුවමිනි’

Out Of Stock

ඔවුන් යුධ වෙදුනේ බිම වෙනුවෙනි

Highlights:

නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි ‘ නාසි ආක්‍රමණය හමුවේ දින වහල්බාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවට මුහුණ පැ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුනේහිමය’ ලෝකයේ ප්‍රථම සමාජවාදී රජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙනයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්‍රතිගාමී බලවේගවල මෙන්ම හිට්ලර්ගේද සතුට සුනුවිසුනු කරමින් සොවියට්වාරු අවසන නැගී සිටියෝ ස්වකිය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සානිටුහන් කළෝය’ ශේෂ්ට සෝවියට් ලේකක මිහායිල් ශෝලොහොවී මෙම නවකතාවට පදනම් කරගනුයේ සොවියට්වාරුන්ගේ එම දේශප්‍රේමී අරගාලයයි’

Out Of Stock

ටොම් සෝයර්

Highlights:

ටොමි සෝයර් යනු , ඇමෙරිකානු ජනික විශිෂ්ට ලේකයකු වන මාක් ටිවෙන් (1835-1910 ) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකයේ පුරා අතිශයින් ජනප්‍රිය වුවකි. මිසිසිපි නදිය අසබඩ , මියුරි ප්‍රාන්තයේ හැනිබල් නම් කුඩා නගරයේ සිය ල මාක් ටිවෙක් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ඳ ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කතානායක, ඉතා කේ කෙළිලොල් කුඩා කොලුවකු වන ටොමි සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩමිමා රවටන අයුරුත් බෙහෙවින් හසයජනකය. ටෝමිගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ටිවෙන් සිය චරිත ලක්ෂණ සහ ජිවිතයේ සිදුවීම් යොදාගෙන ඇත. කතාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.

1 2 28 29 30 31 32 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping